මොනවයින්ද මචන් සයිට් ඒක හැදුවේ..??
මොනවද මචන් ඔය html , css, js වගේ එව්ව එකට කවලම් කරල පත අට එකට සිඳ තමයි ඉතින්...

මොනවයින්ද මචන් සයිට් ඒක හැදුවේ..??

blogger eka hodata pawichchi karala thiyenawa machan.Thamangema coding walin puluwan tharam karanna balapan.e wage sayit thama lankawe api idiriyata karanna ona.
Best of luck dude.


ලැජ්ජ නැද්ද බන් එළියේ දැන් ඉන්න ඇතුලට දාගනින්ඔන්න යාළුවනේ දවස් 4ක් විතර මහ රාත්‍රියේ..දවසට පැය 2ක් විතර නිදි මරල මගේ දෙවනි වෙබි සයිට් එක හදල ඉවර කරල එළියට දැම්ම... මේක මගේ පාළනය යටතේ තිබුනත් මේක යාවත්කාලීන(update) කරන්නෙ මගේ යාළුවෙක්..(මූ බාරගත්තට කරන්නෑ වගේ..) මොකද අධ්‍යාපන කටයුතුත් එක්ක ටිකක් විතර මේදවස්වල මේකට කාලය යොදවන්න අමාරුයි..
මේක ස්පෑම් එකක් විදියට ගන්න නම් එපා..මට ඕන උනේ මේක ඔයාලට හඳුන්වලා දෙන්න..විතරයි..මගේ පලවෙනි සයිට් එකට එළකිරියෙ යාළුවො ගොඩක් ලයික් කරල තිබුන..
ඉතින් ඔයාලත් මේකට ගිහිල්ල මේක තවත් වැඩිදියුනු කරගන්න මට උපදෙස් ටිකක් දෙන්න..මොකද මේකෙ ඉතා දක්ෂ නිර්මාණ කරුවන් ගොඩදෙනෙක් ඉන්නවනේ..ඉතින් එයාලගේ උපදෙස් මට ගොඩක් වටිනවා..
මම මේක ඩිසයින් කරේ ඉක්මනින් ලොඩ් වෙන විදියට. වගේම ඇඩ්සෙන්ස් වලට ගැලපෙන විදියට..ඒ නිසා වැඩිය ලස්සන කරන්න ගියේනැහැ..
ඉතින් ඔයාලත් සයිට් එකට ගිහිල්ලා..ගුණ දොස් කියනවනම් මම ගොඩක් කැමතියි..
මෙන්න ලිංක් එක http://www.smartbloggertemplates.com




වැලි ගොව්වා;12326778 said:එළකිරි මචන්.මම ඔය සයිට් හදන වැඩ ගැන නම් දන්නේ නෑ.ඒ උනාට ෆොටෝ හදන වැඩ ගැන නම් දන්නවා ටිකක්.උබ අයිඩියා ගැන අහලා තියෙන හින්ද මගේ අයිඩියා එක දෙන්නම්.
.
සයිට් එකේ නම තව චුට්ටක් ලොකු කරානම් පට්ට පට පට.
ඒකනෙ උබේ සයිට් එකේ ප්‍රධාන අනන්‍යතාවය.චුට්ටක් ඒක ලොකුවට පේන්න තිබුනනම් හොදයි කියලා මට හිතෙනවා.
.
මොනා උනත් මරු සයිට් එක මචන්.මගෙන් සුබ පැතුම්.![]()

අප්පා...ඔය තියෙන්නේ හිත පිරෙන්න කමෙන්ට් එකක්..! තෑන්ක්ස් මචන්...මම ඒක වෙනස් කරන්නම්..මටත් ඒක හිතට මදි....මමත් ෆොටෝස් ගන්න ගොඩක් ආසයි..මට තියෙනවා..ගොඩක් පරන fujifilm s304 ක්...ඔය ඉඩතියෙන වෙලාවක එහෙම photography සම්බන්දව ත්‍රෙඩ් එකක් දාන්නවනම් ගොඩක් වටිනවා...ඒ එක්කම ඔයාගේ හොඳ නිර්මාණත් දාන්න..අපිට බලන්න...![]()

