ඔන්න එහෙනම් මාත් ගත්තා..මරු බඩුව ඈ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔන්න එහෙනම් මාත් ගත්තා..මරු බඩුව ඈ

    පෙරුම් පුරල පුරල ඔන්න ඉතින් මාත් සින්සුන් S7 එජ් එකට මාරු උනා

    මම ගත්තේ ගෝල්ඩ් එඩිසන් එක හැබැයි ජි4 එකත් එක්ක තිබ්බම මට නම් ලස්සන ජි4 එක

    මෙන්න මේක තමයි බඩුව .. ගත්තේ ම්යි මොබයිල් එකෙන් ඉතින් :baffled: මේක ඩුවල් සිම් වර්ශන් එක .. පෙට්ටිය කැඩුවෙත් මගේ ඉස්සරහමයි ඒක නිසා ඔරිජිනල් වෙන්න ඕනේ :P

    DSC03374.jpg

    DSC03375.jpg

    DSC03377.jpg

    මෙන්න පෝන් එකෙන් ගත්ත පොඩි පොටෝ වගයක් කොලිටි නම් උපරිමයි ඉතින් පේනවනේ

    20160605_062749.jpg

    20160605_062922.jpg

    20160605_062935.jpg

    20160605_063000.jpg

    20160605_063042.jpg

    20160605_063120.jpg

    20160605_063149.jpg

    20160605_063158.jpg

    20160605_063206.jpg

    20160605_063217.jpg

    20160605_063232.jpg

    20160605_063358.jpg

    ගොඩක් දෙනෙක් බලන දෙයක් තමයි බැටරි ලයිෆ් එක.. පැය එකයි විනාඩි 30 ෆුල් චාර්ජ් වෙනව 0 ඉදල 100% වෙනකන්..

    Screenshot_20160605_062411.png

    Screenshot_20160605_062417.png

    Screenshot_20160605_062429.png

    පෆෝමන්ස් එහෙමත් සුපිරි බෙන්ච්මාර්ක් එකෙන් පේනවනේ :love::love:

    Screenshot_20160605_062517.png

    අනික් එක තමයි ස්ක්‍රින් ඔන් ටයිම් එක පැය 6 ඉදල 7 වෙනකන් තියා ගන්න පුලුවන් ..තමන්ගේ පාවිචිය අනුව.
    මම ගේම් ගහල බ්ර්වුසර් එක යුස් කරල පැය 3.30 SOT බැට් එක 50%

    ගේම් නොගහල මැසේජ් කොල් ගන්නව නම් ලෙසියෙන්ම දවස් දෙකක් තුනක් අදින්න පුලුවන්
    බැට් එක 0% වෙනකොට මට පැය 7 SOT ගන්න පුලුවන්

    අනිත් එක තමයි පෝන් එකේ හීට් එක.. මම පැය බාගයක් විතර Asphult 8 සෙල්ලම් කලා අතින් අල්ලගෙන ඉන්නකොට වැඩි වෙන හීට් එක මිසක් පෝන් එක නම් හීට් වෙන්නේ නෑ

    මම අවුරුද්දක් විතර ජි4 පාවිචිචි කල නිසා දන්නව ඒකේ බැට්‍රි ලයිෆ් එක S7 EDGE බාගයක් වගේ තියෙන්නේ..

    සින්සුන් එකෙන් ඉන්ස්ටොල් කරල එන ඇප්ටික අයින් කලා නම් තව පොෆොමන්ස් වැඩි කර ගන්න පුලුවන්

    මේ පොන් එක ගන්න කෙනෙක්ට මම නම් මේක 100% රෙකොමන්ඩ් කරනවා...

    එහෙනම් අපි යනවා ටටා බායි
     
    siri iOS

    Member
    May 28, 2016
    4
    1
    0
    පෙට්ටිය කැඩුවෙත් මගේ ඉස්සරහමයි ඒක නිසා ඔරිජිනල් වෙන්න ඕනේ :P

    එහෙම කියන්න බෑ. ලංකාවේ සමහර ෂොප් වල සීල් පැක් කිව්වට සීලුත් උන් ගහන ඒවා. සීල් චයිනා වල ගන්න තියෙනවා. මම කලින් වැඩ කරපු තැන s5 s6 සීල් පැක් කීයක් එහෙම දීල තියෙනවද :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    congrats.ඒත් අපරාදේ..G4 එකේ features ඕකෙ නැහැනේ.රිමෝට්,knock on,knock code,manual camera,laser auto focus,battery මාරු කරන්න වගේ ඒවා ඕකෙ නැහැ.උබට වැඩි කල් යන්නේ නැතුවම ඔය ෆෝන් එක boring වෙයි.

    ow aparade muta g5 ekak ganna thibba :P:rofl:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එහෙම කියන්න බෑ. ලංකාවේ සමහර ෂොප් වල සීල් පැක් කිව්වට සීලුත් උන් ගහන ඒවා. සීල් චයිනා වල ගන්න තියෙනවා. මම කලින් වැඩ කරපු තැන s5 s6 සීල් පැක් කීයක් එහෙම දීල තියෙනවද :D

    S7 Edge fake ewa thiyenawada? Kiyak vithara veida?
     
    • Like
    Reactions: NoGod

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    congrats.ඒත් අපරාදේ..G4 එකේ features ඕකෙ නැහැනේ.රිමෝට්,knock on,knock code,manual camera,laser auto focus,battery මාරු කරන්න වගේ ඒවා ඕකෙ නැහැ.උබට වැඩි කල් යන්නේ නැතුවම ඔය ෆෝන් එක boring වෙයි.

    AndroidPIT-LG-G4-Lollipop-selfie-gesture-w782.jpg

    manual camera nam meke tiyenawa bun
    laser auto focus ekata wada meke focus eka speed balapanko videos podak
    battery nam maru karana one na bun balapanko SOT eka mata ude office gihin hawasa gedara enakan tibba nam wadit ekka
    S7 eka boring wena ekak na mokada unlock karana puluwan root karana puluwan.. G4 eka epa une bootloader unlock karala denne nati eka
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ow aparade muta g5 ekak ganna thibba :P:rofl:

    G5 eka hodai bun ea unata alut kisima deyak na ne
    batt eka adui 2750mah
    camera eka same as G4
    moduler design eka nisa phone eke build quality eka cha wela bun

    erica kiyala kellek youtube eke kellek dala tiyena video eka balapanko epa wenawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,217
    47,045
    113
    manual camera nam meke tiyenawa bun
    laser auto focus ekata wada meke focus eka speed balapanko videos podak
    battery nam maru karana one na bun balapanko SOT eka mata ude office gihin hawasa gedara enakan tibba nam wadit ekka
    S7 eka boring wena ekak na mokada unlock karana puluwan root karana puluwan.. G4 eka epa une bootloader unlock karala denne nati eka

    උබ තාම ඕක ගත්තා විතරයි නේ..තව ටිකක් කල් use කරපන්.එතකොට අඩු පාඩු තේරෙයි.:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ තාම ඕක ගත්තා විතරයි නේ..තව ටිකක් කල් use කරපන්.එතකොට අඩු පාඩු තේරෙයි.:D

    G4 eka awurdak use karapu nisai bun eke adu padu mama dakke
    koi phone ekat itin perfect na bun
    ilaga awurude alut ekak awama meka parana wenawa :P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,217
    47,045
    113
    G4 eka awurdak use karapu nisai bun eke adu padu mama dakke
    koi phone ekat itin perfect na bun
    ilaga awurude alut ekak awama meka parana wenawa :P

    මොනාද ආඩු පාඩු?G4 එකේ features කොහෙද බන් සම්සුන්ග් වල?:rofl:උබ මොකක් හරි අටමගලයක් කරගෙන ඊට පස්සේ ෆෝන් එක එපා වෙන්න ඇති.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මොනාද ආඩු පාඩු?G4 එකේ features කොහෙද බන් සම්සුන්ග් වල?:rofl:උබ මොකක් හරි අටමගලයක් කරගෙන ඊට පස්සේ ෆෝන් එක එපා වෙන්න ඇති.

    bootloder lock machan
    marshmelow update kalata pase batt life eka cha una 2 hour SOT

    mama issara idanma nexus user kenek eka nisa custom roms root one machan
    godak ma bootloader case eka mata nam awul

    LG eken bootloader unlock kala nam custom rom ekak gahala batt life eka super widihata up kara ganna tibba