balapan 1st comment ekenma ube hitha kadenawane ban....![]()
Eka nam atta bun .. noda hitiya nam hodai kiyalat hituna.. eth ban ape duk sapa beda ganne me kiriyene..

balapan 1st comment ekenma ube hitha kadenawane ban....![]()

aparade thawa tika kal idala s8 ekakata yanna thibbeha ha joke ekata bn ela phone eka
අනිත් උන් උඹේ එකේ පෙට්ටිය උඹ ඉස්සරහම කඩනකල් උඹ බලන් හිටියද? අයියෝ සල්ලි
අනිත් උන්ට මාර පුකෙ අමරුවක් නෙ තියන්නෙ මින්හෙක් හොද දෙයක් ගන්නවට එකෙක්වත් කමති නැ ඔකට වඩ අරක හොදයි. උන්ගෙ සල්ලි වලින් ගත්තා වගෙ කලකිරෙනවා යකො![]()
අනිත් උන්ට මාර පුකෙ අමරුවක් නෙ තියන්නෙ මින්හෙක් හොද දෙයක් ගන්නවට එකෙක්වත් කමති නැ ඔකට වඩ අරක හොදයි. උන්ගෙ සල්ලි වලින් ගත්තා වගෙ කලකිරෙනවා යකො![]()
අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.
Sira machan එලකිරි එකේ අයියලා කියන්නේ ආයෙත් කොමෙන්ට් වලින් කෙල්ලෙක් උනත් බඩ කරන්න පුලුවන් සෙට් එකක්..

Kalin phn eka wikunuwe na bun G4 ekat tiyenawa..ඒක මාර වැඩක්නේ..මු ත්රෙඩ් එක දැම්මා අපි අපේ අදහස කිව්වා..එතනින් ඒක ඉවරයි.මොකද අපි කිව්වද මෙයාට ඕක විකුනලා අපිට ඕන එකක් ගන්න කියලා..?අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.
![]()
8000යි ෆේක් එකS7 Edge fake ewa thiyenawada? Kiyak vithara veida?
අපෝ බන් උබ නිකන් පොඩි එකෙක් වගේනේ..ඔය වගේ ෆෝන් එකක් හින්දා අඩන්න එපා බන්.මම මගේ කොමන්ට්ස් දෙක අයින් කරගන්නම්.අනුන්ගේ අදහස් විවේචන ඉවසන්න පුරුදු වෙයන්.උබ ත්රෙඩ් එකක් දැම්මේ ෆෝන් එක හොදයි කියලා අහගන්නනේ..එහෙනම් ඔන්න කිව්වා ඕක තමා ලෝකේ හොදම ෆෝන් එක.![]()

ado pawu ban uba
terei ..
kal yayi ..![]()
samsung Gear VR ekakuth ganin VR quality supiri athi oke![]()
පුලුවන්නම් හෙලවෙන දෙයක photo එකක් ගහලා දාන්න




VR set ekak tiyenawa bun samsung gear nam nemei .. test karala baluwe na tawama
අතේ ගහන ගමන් ෆොටෝ එකක් ගහලා දාපන් ඌට PM එකක්what do you mean
holona welawaka photo ekak gahala ewanada kiyanne ?![]()
