ඔන්න එහෙනම් මාත් ගත්තා..මරු බඩුව ඈ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් උන් උඹේ එකේ පෙට්ටිය උඹ ඉස්සරහම කඩනකල් උඹ බලන් හිටියද? අයියෝ සල්ලි
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අනිත් උන්ට මාර පුකෙ අමරුවක් නෙ තියන්නෙ මින්හෙක් හොද දෙයක් ගන්නවට එකෙක්වත් කමති නැ ඔකට වඩ අරක හොදයි. උන්ගෙ සල්ලි වලින් ගත්තා වගෙ කලකිරෙනවා යකො:sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අනිත් උන්ට මාර පුකෙ අමරුවක් නෙ තියන්නෙ මින්හෙක් හොද දෙයක් ගන්නවට එකෙක්වත් කමති නැ ඔකට වඩ අරක හොදයි. උන්ගෙ සල්ලි වලින් ගත්තා වගෙ කලකිරෙනවා යකො:sorry::sorry:

    Ehema tamai machan tawa monawada mage rep hitan kapala tibba.. gal mal dekama bara gamu machan.. thanku wewa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    අනිත් උන්ට මාර පුකෙ අමරුවක් නෙ තියන්නෙ මින්හෙක් හොද දෙයක් ගන්නවට එකෙක්වත් කමති නැ ඔකට වඩ අරක හොදයි. උන්ගෙ සල්ලි වලින් ගත්තා වගෙ කලකිරෙනවා යකො:sorry::sorry:

    ඒක මාර වැඩක්නේ..මු ත්‍රෙඩ් එක දැම්මා අපි අපේ අදහස කිව්වා..එතනින් ඒක ඉවරයි.මොකද අපි කිව්වද මෙයාට ඕක විකුනලා අපිට ඕන එකක් ගන්න කියලා..?:rofl:අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.:P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    Sira machan එලකිරි එකේ අයියලා කියන්නේ ආයෙත් කොමෙන්ට් වලින් කෙල්ලෙක් උනත් බඩ කරන්න පුලුවන් සෙට් එකක්..

    අපෝ බන් උබ නිකන් පොඩි එකෙක් වගේනේ..ඔය වගේ ෆෝන් එකක් හින්දා අඩන්න එපා බන්.මම මගේ කොමන්ට්ස් දෙක අයින් කරගන්නම්.අනුන්ගේ අදහස් විවේචන ඉවසන්න පුරුදු වෙයන්.උබ ත්‍රෙඩ් එකක් දැම්මේ ෆෝන් එක හොදයි කියලා අහගන්නනේ..එහෙනම් ඔන්න කිව්වා ඕක තමා ලෝකේ හොදම ෆෝන් එක.:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒක මාර වැඩක්නේ..මු ත්‍රෙඩ් එක දැම්මා අපි අපේ අදහස කිව්වා..එතනින් ඒක ඉවරයි.මොකද අපි කිව්වද මෙයාට ඕක විකුනලා අපිට ඕන එකක් ගන්න කියලා..?:rofl:අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.:P
    Kalin phn eka wikunuwe na bun G4 ekat tiyenawa..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපෝ බන් උබ නිකන් පොඩි එකෙක් වගේනේ..ඔය වගේ ෆෝන් එකක් හින්දා අඩන්න එපා බන්.මම මගේ කොමන්ට්ස් දෙක අයින් කරගන්නම්.අනුන්ගේ අදහස් විවේචන ඉවසන්න පුරුදු වෙයන්.උබ ත්‍රෙඩ් එකක් දැම්මේ ෆෝන් එක හොදයි කියලා අහගන්නනේ..එහෙනම් ඔන්න කිව්වා ඕක තමා ලෝකේ හොදම ෆෝන් එක.:yes:

    Ado ubata mukut kiwet na bun.. mama wena kenekge comment ekata reply.. phone walata adanne na bun mama.. mama kawda kiyala meke danna ewun danawa bun.. gal mal one ekak mata ottui bun.. umbat purudu weyan tawa kawuru hari mokak hari kiwwana ganan nogena inna mama wage...:P
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    පුලුවන්නම් හෙලවෙන දෙයක photo එකක් ගහලා දාන්න