ඔන්න එහෙනම් මාත් ගත්තා..මරු බඩුව ඈ

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒක මාර වැඩක්නේ..මු ත්‍රෙඩ් එක දැම්මා අපි අපේ අදහස කිව්වා..එතනින් ඒක ඉවරයි.මොකද අපි කිව්වද මෙයාට ඕක විකුනලා අපිට ඕන එකක් ගන්න කියලා..?:rofl:අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.:P

    අෆ්ෆා උබට වැදිලා තියන්නෙ මම htc ban :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ado uba me para wat ganin hode.... G4 eke kaale idan uba ahanne hode .. ottu na hode ... :P:P


    සල්ලි නෑ කුකුලොහ් උඹලට වගේ. ඒ මදිවට උඹලා වගේ තනිකඩත් නෑ. ලක්ෂයක් දීල phone එකක් ගන්නවා කිව්වහම ගෑණි බෙල්ල මිරිකන්න හදනවා. :sorry: :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සල්ලි නෑ කුකුලොහ් උඹලට වගේ. ඒ මදිවට උඹලා වගේ තනිකඩත් නෑ. ලක්ෂයක් දීල phone එකක් ගන්නවා කිව්වහම ගෑණි බෙල්ල මිරිකන්න හදනවා. :sorry: :rofl:

    atta atta bun kochara wirodata madada bun mamat meka gattet.... :sorry::sorry: