kakul deke niyapothu kapaganin![]()
mage cousin gava S6 edege ekak thibbe eketh elata veda kala. Gear VR eka samsung ekatama hadapu eka hinda quality eka patta
ඒක මාර වැඩක්නේ..මු ත්රෙඩ් එක දැම්මා අපි අපේ අදහස කිව්වා..එතනින් ඒක ඉවරයි.මොකද අපි කිව්වද මෙයාට ඕක විකුනලා අපිට ඕන එකක් ගන්න කියලා..?අනික මූ මනේ කියලා තියෙන්නේ කලින් ෆෝන් එක විකුනපු කතාවක්.ඒකයි එහෙම කිව්වේ නැතුව පුකේ අමාරුවකට නෙමේ..ඉතින් උබලා වගේ සම්සුන්ග් use කරන උන් ඔය කතා වලට රිදෝ ගන්න ඕන නැහැ.
![]()

අපෝ උඹේ කකුල ආලවක යක්ශයගෙ වගේ

පට්ට මචන්. මාත් ගන්න ඉන්නේ.
REP 12+


ado uba me para wat ganin hode.... G4 eke kaale idan uba ahanne hode .. ottu na hode ...![]()

සල්ලි නෑ කුකුලොහ් උඹලට වගේ. ඒ මදිවට උඹලා වගේ තනිකඩත් නෑ. ලක්ෂයක් දීල phone එකක් ගන්නවා කිව්වහම ගෑණි බෙල්ල මිරිකන්න හදනවා.![]()
![]()


what do you mean
holona welawaka photo ekak gahala ewanada kiyanne ?![]()