කිසි බයක් නෑ............දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............
උඹට බස් එකක් තියෙනවාද.........??
හරි එහෙනම් අල්ලමු ඔට්ටුව...
![]()
හැබැයි බස් එකට බස් එකක් ඔට්ටුව....... රූට් පර්මිට් එකත් එක්කම........!!![]()
![]()
හැබැයි J* or N* කාණ්ඩයේ බස් විතරයි.....ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus
![]()
රූට් එක 48 පොළොන්නරුව කොළඹ හෝ 01 මහනුවර කොළඹ හෝ 17 පානදුර මහනුවර වෙන්න ඕනා.....![]()
මගේ ලග තියෙන, මගේ නමට තියෙන, රූට් පර්මිට් තමා මම දෙන්නේ.....වැඩේට කැමති නම් රූට් පර්මිට් වල ඔරිජිනල් අරන්, අපි එළකිරි යාලුවෝ සෙට් එකක් සාක්ෂියට සෙට් කරන්, ලෝයර් කෙනෙක් ලග සෙට් වෙමු.....!!
![]()
![]()
![]()
http://elakiri.com/forum/showpost.php?p=6480045&postcount=72
Migaara Missing........!!![]()
![]()
![]()
එල එල
කෝ මේ මහින්දට කඩේ යන චු කොල්ලෝ ටික




දැන් උඹ මාත් එක්ක බස් එකක් ඔට්ටු අල්ලන්න එන්න හදන්නේ............
උඹට බස් එකක් තියෙනවාද.........??
ෆුල් සීට් සෙමි එකක් වෙන්න ඕනා.... Also, ONLY Ashok Leyland Bus



