ඔන්න ඔහොමයි පටන් ගත්තේ

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹට උත්තර දෙන්න සාලය නම් එන්නෙ නෑ කොල්ලො ...
    තාර්කික ප්‍රශ්නෙකට උත්තර දෙන්න තාර්කික ඥානයක් කියල දෙයක් තියෙන්නෙ එපෑ .... මුන්ට කොහෙන්ද ඕකක් ..... කොහෙන් හරි මිශ්‍ර උනා නම් මිසක්....
    හැබැයි සාලය නම් ආසියාතිකරේ එක්ක මිශ්‍රවෙලා තියෙන්නෙ අඩුවෙන්... ඒකනෙ ඌරු ගතී... ඔටු මොලෙයි ඇවිල්ල තියෙන්නෙ ...
    ඌරො ඌරො එකතුවෙලා කූඩු වෙන හින්ද ... උටත් ඌ වගේම පින්ගුත්තර සෙට් එකක් සෙට් වෙලා ඉන්නව රූකඩ විදියට ....
    ඔය රූකඩ අවල නූල් අදින් උන් සෙට් එකත් ළඟදිම එලියට දැම්මම සෙල්ලම් ඉවරයි
    ඔය කාලකන්නි ජාතියෙ හැටි ඔහොම තමා ..... තව ටික දවසකින් හොඳ බබා වගේ නූලක් එහෙම දාල ඒවි සබේට..... සීපිරාජුත් එහෙමනේ .....
    සාලය ඉතටක් නෙවි ජිගිඅමීන් වගේ එවුනුත් අධෝමුඛේ පුප්පන් පෝස්ට් 2ක් ඉතර දාල මාරු උනා ...... ඕකු ඔහොම තමා අනිත් උන්ව අන්දන්න හොඳ බබ ත්‍රෙඩ් දාගන ඒවි....
    අපේ උන්ව අපි දැණුවත් කරන්න ඕනා ....
    බුදු සරණයි... ඔබට ජය

    එහෙමද...........
    බුදු සරණයි සහෝදරයා ඔබටත්.....!

    attachment.php
     
    • Like
    Reactions: harshana101

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    උඹට උත්තර දෙන්න සාලය නම් එන්නෙ නෑ කොල්ලො ...
    තාර්කික ප්‍රශ්නෙකට උත්තර දෙන්න තාර්කික ඥානයක් කියල දෙයක් තියෙන්නෙ එපෑ .... මුන්ට කොහෙන්ද ඕකක් ..... කොහෙන් හරි මිශ්‍ර උනා නම් මිසක්....
    හැබැයි සාලය නම් ආසියාතිකරේ එක්ක මිශ්‍රවෙලා තියෙන්නෙ අඩුවෙන්... ඒකනෙ ඌරු ගතී... ඔටු මොලෙයි ඇවිල්ල තියෙන්නෙ ...
    ඌරො ඌරො එකතුවෙලා කූඩු වෙන හින්ද ... උටත් ඌ වගේම පින්ගුත්තර සෙට් එකක් සෙට් වෙලා ඉන්නව රූකඩ විදියට ....
    ඔය රූකඩ අවල නූල් අදින් උන් සෙට් එකත් ළඟදිම එලියට දැම්මම සෙල්ලම් ඉවරයි
    ඔය කාලකන්නි ජාතියෙ හැටි ඔහොම තමා ..... තව ටික දවසකින් හොඳ බබා වගේ නූලක් එහෙම දාල ඒවි සබේට..... සීපිරාජුත් එහෙමනේ .....
    සාලය ඉතටක් නෙවි ජිගිඅමීන් වගේ එවුනුත් අධෝමුඛේ පුප්පන් පෝස්ට් 2ක් ඉතර දාල මාරු උනා ...... ඕකු ඔහොම තමා අනිත් උන්ව අන්දන්න හොඳ බබ ත්‍රෙඩ් දාගන ඒවි....
    අපේ උන්ව අපි දැණුවත් කරන්න ඕනා ....
    බුදු සරණයි... ඔබට ජය

    දෑස රිදෙනවා.......... පාර බලා ඉදලා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    naha...mama mekata ekaga ne....:no::no:
    apita kadu muguru awashya ne...buddhagama gana honda awabodhayak thiyanawa nan shraddhawak thiyanawa nan bududhahama rakinna puluwan..

    චුටි මල්ලියා... ඔය පහත තියෙන පදපෙල නින්දට යන්න ඉස්සරවෙලා කීප වරක් කියවන ගමන් ඔය කියන ජාතියේ ශ්‍රද්ධාවත් හිතේ කොනක ඇති කර ගන්න....එතකොට ගානට බැලන්ස් වෙයි...

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
    මට වාසනාවන් මතු අත් බවයකදීම

    මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
    මගේ එකම පැතුමයි ජීවිතයේම

    සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
    නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

    කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

    වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    චුටි මල්ලියා... ඔය පහත තියෙන පදවැල නින්දට යන්න ඉස්සරවෙලා කීප වරක් කියවන ගමන් ඔය කියන ජාතියේ ශ්‍රද්ධාවත් හිතේ කොනක ඇති කර ගන්න....එතකොට ගානට බැලන්ස් වෙයි...

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
    මට වාසනාවන් මතු අත් බවයකදීම

    මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
    මගේ එකම පැතුමයි ජීවිතයේම

    සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
    නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

    කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

    වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........

    මේ කවි පන්තිය මාර ටචිං , මාර ලස්සනයි. මේකේ කතුවරයා කවුද කියන්න රොන් අය්යේ:love::love:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    මේ කවි පන්තිය මාර ටචිං , මාර ලස්සනයි. මේකේ කතුවරයා කවුද කියන්න රොන් අය්යේ:love::love:

    සමාවෙන්න ඕනෙ මල්ලියා මං කතුවරයා කවුද කියල නම් දන්නේ නෑ..සමහර විට අනගාරික ධර්මපාලතුමාගේ හෝ අරිසෙන් අහුබුදු ශූරීන්ගේ වෙන්න පුලුවන්..

    ඕක හර්ශන මල්ලි විසින් ඉහත පිටුවක දාලා තිබුන කවි පෙලක් මං ආදර්ශයට අරන් විග්‍රහ කලේ. අපි අහල බලමු හර්ශන මල්ලිගෙන්ම එයා දන්නවා ඇති කාගෙද කියල..

    ඒ දේශාභිමානී හැඟීම ඇඟේ රෝම කූපයක් පාසා විනිවිද ගොසින් එම පදපෙල ගැන සොයා බලන්නට තරම් මල්ලිගේ සිත පෙලඹුනු එක ගැන මට ගොඩක් සතුටුයි..
     
    • Like
    Reactions: pavithra_uk

    රොන් අයියේ මටත් ඕක ලැබුනේ මේ එලකිරියෙන්ම තමයි මම හිතන්නේ දාල තිබුනේ ninenet9 සහෝදරයා පද රචකයා නම් කවුද කියලා හරියටම දන්නේ නෑ ගායනය නම් නන්දා මලිනී මහත්මිය
    අහන්න කැමති අය මෙතනින් සින්දුව ගන්න

    දෙන්නටම බොහොම ඉස්තූතියි. මේ ඒ සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ගමන්:love::love:

    රොන් අයියේ මටත් ඕක ලැබුනේ මේ එලකිරියෙන්ම තමයි මම හිතන්නේ දාල තිබුනේ ninenet9 සහෝදරයා පද රචකයා නම් කවුද කියලා හරියටම දන්නේ නෑ ගායනය නම් නන්දා මලිනී මහත්මිය
    අහන්න කැමති අය මෙතනින් සින්දුව ගන්න

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඔයාලට මතකද අපි ගසලි කියන හම්බ පැටියගෙන් අපේ DX- මල්ලි ප්‍රශ්නයක් ඇහුවා ඌරු තඩියා ඔන්ල්යින් නම් ඉන්නවා මේක පේන් නෑ වගේ
    :D
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ?
    ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ?
    ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ?
    ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ??

    අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...??

    ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි?

    ලංකාව බහුජාතික රටක්... ( උඹ පිලිගත්තත් නැතත්) අපි මුස්ලිම්ලා සිංහලයෝ වගේ සල්ලි බැංකුවේ දාල තියලා ෆික්ස් ඩිපොසිට් එකෙන් එන පොලියෙන් ජීවත් වෙන ජාතියක් නෙවෙයි... අපි වෙලදාම් කරලා හම්බ කරල කන ජාතියක්... ඒකයි ප්‍රධාන නගරවල අද ගොඩක්ම මුස්ලිම් කඩ කාරයන් ඉන්නේ...
    :nerd:
    දෙමල මිනිස්සු යාපනේ හොඳින් ඉගෙන ගන්නවා කියල සිංහලයා යාපනය පුස්තකාලය ගිනි තිබ්බ වගේ ජම්මයෙන් එන වෛරයෙන් ඉරිසියාවෙන් මුස්ලිම්ලා ගෙ බිස්නස් වලට බනින්නේ නැතුව බැරිද ඔයාලටත් පොලියෙන් ජීවත් වෙන එක දැන්වත් නවත්තලා මහන්සිවෙලා හම්බ කරලා කන්න බලන්න... :nerd:

    දෙයක් මතක තිය ගනිං..... අරාබිය කියන්නෙ ලෝකෙ ඉස්ලාම් නීතිය 100%ක් තියෙන රටක්... ඒ රටේ නීතිය වෙන ආගම් ප්‍රචාරය තහනම් නම්... පිලිම වන්දනාව තහනම් නම්... ඒකට තමුන්ගෙ විරෝධයක් ඇතිනම්... ගිහිල්ලා ඒක ඒ රටේ අයත් එක්ක ඩිස්කස් කරගන්න... අපි ලාංකික මුස්ලිම්ලා... අපිට අපේ මේ ශ්‍රි ලංකාවේ අපි අදහන ආගමට කිසිම බාධාවක් නොවෙන්න වග බලාගන්න රටේ නායකයා බැඳිලා ඉන්නවා... මෙතන ෆෝරම් වල ලොකු ෆොන්ට්ස් වලින් කුනුහරප සමග දෙන ඔයාගේ
    සරන පතන කතා* වැඩක් වෙන්නේ නැහැ...:lol:

    *

    බහුජාතික වෙන්නෙ පරජාතින් ආවාම
    බිස්නස් කිව්වෙ හොර කුඩු ටික ගෙනඒම
    පොළියත් නැතිව බිස්නස් එක නැති දාම
    දවටගහ වටේ හිඳ හිඟමන් කෑම

    :P:P:P
     
    එලකිරි

    ඉදකින් ආත්මාර්තකාමී තම්බියා
    තොපි අපේ රටට බලෙන් ඈවිත් මේක තොපේ කරගන්න හදනවා.
    තොපි තමා යකෝ කන්න දුන්නු අත හපා කන හිවල්ලු.
    රටේ යුද්ද තියෙද්දි තොපේ එකෙක්වත් ගියාද රට බේරගන්න. අපේ එවුන් මෑරෙද්දි තොපි හිනා වෙවී බලගෙන හිටියා.
    රට ගෑන කෑක්කුමක් නෑති එවුන් එනව මෙතන බහු ජාතිය ගෑන කතා කරන්න.
    තොපි මේලෝකෙන් තුරන් වේවා.
    මේවට උත්තර සභාවදර්මයම දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Climax and ninenet9

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    රොන් අයියේ මටත් ඕක ලැබුනේ මේ එලකිරියෙන්ම තමයි මම හිතන්නේ දාල තිබුනේ ninenet9 සහෝදරයා පද රචකයා නම් කවුද කියලා හරියටම දන්නේ නෑ ගායනය නම් නන්දා මලිනී මහත්මිය
    අහන්න කැමති අය මෙතනින් සින්දුව ගන්න

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම

    අප කල පිනයි සිංහලවී ඉපදීම
    හෙළයන්ගේ පිනයි බුදුදම සුරැකීම
    සෙසු අය දත යුතුයි නිසි ලෙස හැසිරීම
    වැඩ වරදියි බුදු දහමට ගැරහීම
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප කල පිනයි සිංහලවී ඉපදීම
    හෙළයන්ගේ පිනයි බුදුදම සුරැකීම
    සෙසු අය දත යුතුයි නිසි ලෙස හැසිරීම
    වැඩ වරදියි බුදු දහමට ගැරහීම

    බොහොම අගෙයි නංගියා පදවැල් සමුච්චය....

    වැඩ වරදියි බුදු දහමට ගැරහීම...හරිම වටිනවා ඒ කියමන......
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙනු
    කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනු
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනු

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කළ
    රණ බිම වැද එරමිණිය ගොතාගෙන
    දසසිල් දී නවගුණ වැල ගනිමුද........???

    කවුරුන් හෝ මගේ රට බිලිදේ නම්
    නොපනත්කම් ගිනිලා අවුලා නම්
    කුමටද උන් හා සීල සමාදම්
    සටනින් තොර මුණිවත අවදානම්........

    - නන්දා මාලනී

    (Originally UL by : TearDrop)
    මේ ගීතය අපහට ලබා දුන් ටියර්ඩ්‍රොප් සහෝදරියට මව්බිම නාමයෙන් බෙහෙවින්ම පින්........
     
    Last edited:
    • Like
    Reactions: Climax

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අප කල පිනයි සිංහලවී ඉපදීම
    හෙළයන්ගේ පිනයි බුදුදම සුරැකීම
    සෙසු අය දත යුතුයි නිසි ලෙස හැසිරීම
    වැඩ වරදියි බුදු දහමට ගැරහීම
    :):)
     
    gamiya

    Member
    Mar 7, 2008
    336
    2
    0
    මම ක්‍රිස්තියානි, නමුත් මගේ රට, ජාතිය, අම්මා, තාත්තා වගේ මම බෞද්ධාගමට ගරු කරනවා. ක්‍රිස්තියානි රටවලට වඩා මානව දයාව, මෛත්‍රිය, අවිහිංසාව, තිබෙන එකම රට අපේ මේ සිංහල බෞද්ධ රටම තමයි. එම නිසා, බෞද්ධාගමට එරෙහිව හඬක් නැගෙන කොතැනක වුනත් මගේ හඬත් නගනවා.
    මිනීමරුවෙකුගේ මූනක් අවතාරෙට දමාගෙන ඉන්න එක්තරා බොහොම කාරුණික ඉස්ලාම් භක්තිකයෙක් කියලා තිබුනා, එයා අපායේ රවුමක් යනවලු අනෙකුත් භක්තිකයින් දුක් විඳින හැටි බලන්න. එයාට ඒ වගේ සතුටක් නැතිලු. මේ කාලකණ්නි අනුන්ගේ දුක බලලා සතුටු වෙන තිරිසන් ජාතියක්. මිනිසුන් පණ පටින් වළලා ගල් ගසා මරා දැමීම, හිස්, අත් පා කපා දැමීම, නොදරුවන්ගේ අත පය බුල්ඩෝසර් වලින් කුඩුපට්ටම් කිරීම වගේ විනෝදාංශ තමයි මේ අයගේ ධර්මය.
    මේ මිණිමරු අවතාරෙ මටත් ආරාධනා කරනවා එයාගෙ භක්තිය වැළඳ ගන්න කැමති නම් එයාව contact කරන්න කියලා. එයා හිතන්නෙ මමත් අනුන්ගේ දුක බලලා, මිනිසුන්ට වධ හිංසා දීලා පොඩි kick එකක් ගන්න මානසික රෝගියෙක් කියලයි.
    මමත් බලන්න ඕනෙ සෞදියෙ ගිහිල්ලා ලොකු ගාණක් ගෙවලා පොඩි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මටත් පුළුවන් වේවි එතන ක්‍රිස්තියානි පල්ලියක් හදලා, අපේ ඉස්ලාම් සහෝදරයින් එක්ක හරි හරියට වන්දනාමාන කරන්න
    .

    :baffled::baffled::eek::eek:

    nangida oya metana sudana wenna epaa..oyalage jathiyat api dannawa..salli deela agamata harawana eka jaffna fathers la LTTE hitawadiyooooo, hama deyak ma kale prabakaran beraganna....oyalage fathers la church ekata ena podikellan/kollant lawa atal ganna ekane karanne.:angry:
     
    gamiya

    Member
    Mar 7, 2008
    336
    2
    0
    බහුජාතික වෙන්නෙ පරජාතින් ආවාම
    බිස්නස් කිව්වෙ හොර කුඩු ටික ගෙනඒම
    පොළියත් නැතිව බිස්නස් එක නැති දාම
    දවටගහ වටේ හිඳ හිඟමන් කෑම

    :P:P:P

    jesutuma tuma kiyala tiyenawada pilima wandana karanna kiyala, japane hirishima nagasaki walata n-bombs dala nagara dekama minisun meruwe christiyani trastawadin neda akke oya den kata karanne issarahinda passenda...oya sinhala nam christiyana une kohomada...kalin baudhdha dan christiyana agamata haruna....rite..pau nodi inna metana:rolleyes:
     
    gamiya

    Member
    Mar 7, 2008
    336
    2
    0
    lankawa kala kanni kale christiyani mula dharmawadin....lankawe minisun marapu ingrsi karayo..tawamath lankawata wandi dunne nehee.....oya wurka wesin ena chrisanthie nangi gen prawesham wenna ...kellanwa pennala agamata harawana jatiya..