මම ක්රිස්තියානි, නමුත් මගේ රට, ජාතිය, අම්මා, තාත්තා වගේ මම බෞද්ධාගමට ගරු කරනවා. ක්රිස්තියානි රටවලට වඩා මානව දයාව, මෛත්රිය, අවිහිංසාව, තිබෙන එකම රට අපේ මේ සිංහල බෞද්ධ රටම තමයි. එම නිසා, බෞද්ධාගමට එරෙහිව හඬක් නැගෙන කොතැනක වුනත් මගේ හඬත් නගනවා.
මිනීමරුවෙකුගේ මූනක් අවතාරෙට දමාගෙන ඉන්න එක්තරා බොහොම කාරුණික ඉස්ලාම් භක්තිකයෙක් කියලා තිබුනා, එයා අපායේ රවුමක් යනවලු අනෙකුත් භක්තිකයින් දුක් විඳින හැටි බලන්න. එයාට ඒ වගේ සතුටක් නැතිලු. මේ කාලකණ්නි අනුන්ගේ දුක බලලා සතුටු වෙන තිරිසන් ජාතියක්. මිනිසුන් පණ පටින් වළලා ගල් ගසා මරා දැමීම, හිස්, අත් පා කපා දැමීම, නොදරුවන්ගේ අත පය බුල්ඩෝසර් වලින් කුඩුපට්ටම් කිරීම වගේ විනෝදාංශ තමයි මේ අයගේ ධර්මය.
මේ මිණිමරු අවතාරෙ මටත් ආරාධනා කරනවා එයාගෙ භක්තිය වැළඳ ගන්න කැමති නම් එයාව contact කරන්න කියලා. එයා හිතන්නෙ මමත් අනුන්ගේ දුක බලලා, මිනිසුන්ට වධ හිංසා දීලා පොඩි kick එකක් ගන්න මානසික රෝගියෙක් කියලයි.
මමත් බලන්න ඕනෙ සෞදියෙ ගිහිල්ලා ලොකු ගාණක් ගෙවලා පොඩි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මටත් පුළුවන් වේවි එතන ක්රිස්තියානි පල්ලියක් හදලා, අපේ ඉස්ලාම් සහෝදරයින් එක්ක හරි හරියට වන්දනාමාන කරන්න.



සහෝදරී බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක් ඒ වගේම විද්යාවක් ඔයා කතෝලික කියල කිසි ප්රශ්නයක් නෑ
මුස්ලීම් අයට උනත් මේක හදාරල තමන්ගේ මෙලොවයි පරලොවයි දෙකටම සෙතක් කර ගන්න පුලුවන්
ඒත් බුද්ධාගමේ තියෙන අප්රමාණ කාරුණිකත්වයෙන් මේ ලෝකෙ ඉන්න කුහක ආගම් වාදියෝ ප්රයෝජන ගන්න යන්නේ වැරදි විදිහට
ඒදා විජයබාහු රජතුමා මාඝවයි උගේ කුළී භටයෝ ටිකයි පෙති ගගහා ලංකාවෙන් පන්නද්දි සංඝයා වහන්සේලා ඒකට විරුද්ධ උනේ නෑ ඒ හින්දා මේක නැති කරන්න එන මොකෙක්ට හරි එගොල්ලන්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න ඕනේ