රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන්ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .
හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .
අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
ඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ...රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන්![]()
Apologists ලා කියන්නෙ මෙන්න මේ වගේ අයටඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .
හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .
අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
ඉතින් ඒක තමා ඌ කියන්නෙ එහෙම නැපොටිසම් වලට බෙදාගත්ත තනතුරු අයින් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන කියල තමා ඌ කියන්නෙ.ඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ...![]()
ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .
හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .
අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .
හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .
අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .ඔව් , හරි නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වෙන් නෑ...
ඒත් හිතට අවංකව කියපන් ඔය නෑයො හෝ හදුනන අය ඇවිත් ඕවගේ ඇටෑච් වෙලා ඉන්නෙ රට හදන්නද?
"අනික කතාවක් ඇතුලෙ, කියන දේවල්, අහන කෙනාට සාපෙක්ශයි තෙරුම් ගැනීම, උබට හයිල්‍යිට් කරන්න ඕන එක, උබේ කැමත්ත, ඕක" ඒක හරි වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්...

රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන්![]()
ඔය කතා වල ඇත්ත තත්වේ තේරුම් ගණන් බැරි එක හෙන අවුලක් ඉතින් . මොනවා කරන්න ද .

නපොටිස්ම් වලට නැතුව සුදුසුකම් මත ඔය වගේ තනතුරකට පත් වෙච්ච එකෙක් ඉන්න බැරිද ?ඉතින් ඒක තමා ඌ කියන්නෙ එහෙම නැපොටිසම් වලට බෙදාගත්ත තනතුරු අයින් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන කියල තමා ඌ කියන්නෙ.

ඔතන ඉන්න සෙට් එක උඹ වගේ එවුන්ගෙන් පිරිලා නැහැනේ , ඔතන ඉන්න සෙට් එකට හරියන විදිහට තමයි පොර කතාව කරන්නේඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .
හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .
අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .
හැබැයි මූ කියන විදිය මෝඩයි .
දැනට ඉන්න ආණ්ඩුවේ උන්ගේ පවුල් වල උන් වෙච්ච පලියට ඌ එළියේ , අරුත් එළියේ , අරුගේ නෑයා ත් එළියේ වගේ ටෝකක් නේ ඔය .
ඕක නෙවෙයි ද මෙච්චර කල් කරේ ඉතින් ?
මූ කියනව දැන් ඉන්න උන්ගේ පවුල් වල උන්ගේ තනතුරු වලින් එලියට දානව කියිල . වටේ උන් හුරේ කියනව .
ඊලගට එන එකා කියනව ජෙප්පන් ගේ නෑයෝ යාළුවො තනතුරු වලින් එලියට දානව කියලා . උගේ වටේ උන් හුරේ කියනව .
දැන් බැරි වෙලාවත් ඔය ඇමති කෙනෙක්ගේ නෑයෙක් සුදුසු කම් තිබිල , ඔය වගේ තනතුරක් හරිය්ටා කරත් වැඩක් නෑ , නෑයෙක් නම් ඌ එළියේ !! වගේ චූන් වෙන කතාවක් ඔය . ඕක කොච්චර කිව්වත් චන්දෙ කාලේ චූන් වෙලා ඉන්න උන්ට තේරෙන්නේ නෑ . දැන් මට බනි .
![]()
![]()
වෙනසක් වෙනසක් , අලුත් දේශපාලන සංස්කෘතිය ක් වගේ ටෝක් දුන්නට අර පරණ විදියම තමයිඔතන ඉන්න සෙට් එක උඹ වගේ එවුන්ගෙන් පිරිලා නැහැනේ , ඔතන ඉන්න සෙට් එකට හරියන විදිහට තමයි පොර කතාව කරන්නේ![]()
දැන් ශිරන්තිගේ අයියා නිශාන්ත වික්‍රමසිංහට Sri Lankan airline එකේ chairman වෙන්න මොනවද තිබ්බ සුදුසුකම් එහෙම?අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
පත්කරල තියෙන එකෙක් කියපන් බලන්න. මමත් රජයේ ආයතනයකනෙ ඉන්නෙ. මම දන්න උන් නම් සේරම ඡන්ද වලට පුක දුන්න උන් සහ නෑදෑයො.නපොටිස්ම් වලට නැතුව සුදුසුකම් මත ඔය වගේ තනතුරකට පත් වෙච්ච එකෙක් ඉන්න බැරිද ?
සුදුසු කම් එක්ක පත් වෙලා , හරියට ඒ තනතුර කරන එකෙක් ඉන්න බැරිද ?
ඌට කියනන පුලුවන් සුදුසුකම් නැති ආණ්ඩුවේ නෑයෝ , යාලුවෝ පත්කරගෙන ඉන්නව . එහෙම උන් වෙනුවට සුදුසු උන් දානව කියලා .
එහෙම කියන්නේ නැතුව A ගේ පුතා - එළියේ (හුරේ) , B ගේ බෑනා - එළියේ (හුරේ)............................. වගේ පුදලික ඇරියස් වලට හුරේ කියන උන් ටිකක් චූන් කරන ලාමක කතාවක් .
ඔහොම උන්ද බන් ජනාදිපති වෙන්නේ ?
මට මැවිලා පෙන්වා මූ මුල් මාස ටිකේ බය්යෝ චූන් කරන්න යන විදිය..![]()
ඉතින් ඌ ට ඕක අරුගේ පුතා එළියේ , මුගේ පුතා එළියේ , අරුගේ අයියා එළියේ , වගේ අරගෙන කියනව කියන්නේ ම විරුද්ධ පක්ෂේ උන් එළියේ කිව්වම චූන් කිරිමේ මානසිකත්වය .ඌ කතාකරන්නෙ වර්තමානය ගැන මිසක්, ඒක නීතියක් කරල හැමදාටම ඇප්ලයි කරනව කියල නෙවේ නෙ..
අනිවා අයින් කරන්න ඔනා..
මේ දැන් ඉන්න එවුන් සෙරම හොරු, ඒකෙ දෙකක් නෑ, ස්මහර විට තනතුරට සුදුසුක්ම් ඇති, ඒ ඉන්නෙම වංචාවට සහ දූශ්නය සදහා පමනමයි
ඒක නෙවෙයි බන් මම කියන්නේ . උන් හොරු තමයි .. මු කියන විදියයි අවුල .දැන් ශිරන්තිගේ අයියා නිශාන්ත වික්‍රමසිංහට Sri Lankan airline එකේ chairman වෙන්න මොනවද තිබ්බ සුදුසුකම් එහෙම?