ඔන්න ඕකයි තත්වේ...🥱

dilann

Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
    උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .

    හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .

    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979

    රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන් 🤣🤣
     
    ඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ... :rofl:
     
    • Like
    Reactions: Candid-B

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
    උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .

    හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .

    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
    Apologists ලා කියන්නෙ මෙන්න මේ වගේ අයට

    Apologists for corrupted politicians
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඌ කියන කතාව ගොන් කතාවක් ඕයි . අනිත් ආණ්ඩු ආවම මුල ඉදන් නිලදාරී පක්ෂ විපක්ෂ බලලා මාරු කරපු දේම ඌත් කරනවා කියලා වටේ උන්ට චූන් එකක් දෙන ලාමක කතාවක් ... :rofl:
    ඉතින් ඒක තමා ඌ කියන්නෙ එහෙම නැපොටිසම් වලට බෙදාගත්ත තනතුරු අයින් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන කියල තමා ඌ කියන්නෙ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
    උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .

    හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .

    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .

    ඔව් , හරි නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වෙන් නෑ...

    ඒත් හිතට අවංකව කියපන් ඔය නෑයො හෝ හදුනන අය ඇවිත් ඕවගේ ඇටෑච් වෙලා ඉන්නෙ රට හදන්නමද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
    උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .

    හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .

    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .

    Chathuranga ponnayage taththa NPP ekey lokkek.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඔව් , හරි නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වෙන් නෑ...

    ඒත් හිතට අවංකව කියපන් ඔය නෑයො හෝ හදුනන අය ඇවිත් ඕවගේ ඇටෑච් වෙලා ඉන්නෙ රට හදන්නද?

    "අනික කතාවක් ඇතුලෙ, කියන දේවල්, අහන කෙනාට සාපෙක්ශයි තෙරුම් ගැනීම, උබට හයිල්‍යිට් කරන්න ඕන එක, උබේ කැමත්ත, ඕක" ඒක හරි වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්...
    උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .

    හැබැයි මූ කියන විදිය මෝඩයි .
    දැනට ඉන්න ආණ්ඩුවේ උන්ගේ පවුල් වල උන් වෙච්ච පලියට ඌ එළියේ , අරුත් එළියේ , අරුගේ නෑයා ත් එළියේ වගේ ටෝකක් නේ ඔය .

    ඕක නෙවෙයි ද මෙච්චර කල් කරේ ඉතින් ?

    මූ කියනව දැන් ඉන්න උන්ගේ පවුල් වල උන්ගේ තනතුරු වලින් එලියට දානව කියිල . වටේ උන් හුරේ කියනව .
    ඊලගට එන එකා කියනව ජෙප්පන් ගේ නෑයෝ යාළුවො තනතුරු වලින් එලියට දානව කියලා . උගේ වටේ උන් හුරේ කියනව .

    දැන් බැරි වෙලාවත් ඔය ඇමති කෙනෙක්ගේ නෑයෙක් සුදුසු කම් තිබිල , ඔය වගේ තනතුරක් හරිය්ටා කරත් වැඩක් නෑ , නෑයෙක් නම් ඌ එළියේ !! වගේ චූන් වෙන කතාවක් ඔය . ඕක කොච්චර කිව්වත් චන්දෙ කාලේ චූන් වෙලා ඉන්න උන්ට තේරෙන්නේ නෑ . දැන් මට බනි .
    :lol: :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිලගෙ විතරක් නෙවේ නෑයොන්ගෙත් ඩෝබි කන්ට්‍රැක්ට් එක අරන් 🤣🤣
    IrTKEGa.gif
     
    • Haha
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඔය කතා වල ඇත්ත තත්වේ තේරුම් ගණන් බැරි එක හෙන අවුලක් ඉතින් . මොනවා කරන්න ද .
    හුරේ කියපන් කොටා කියන ඔය වගේ ගැලරි චූන් වල ට . ප්ස්ස්සේ අර ගෝටා ඇරලා ගියාම තේරුනා වගේ හිතල බලපං කරපු කතා .
    :rofl:

    හරි හමන් එකෙක් කියන්නේ නැති ලාමක කතාවක් .
    කොටින්ම උගේ තියන මානසිකත්වය පෙන්නන එකක් .

    තමන්ට විරුද්දව ඉන්න උන්ට කෙලවිම සතුටක් විදියට හිතල කියන කතා .
    මේ ටිකේම ඌ කියන්නේ ඔය වගේ ඒවා .
    පුද්ගලික චරිත අරගෙන කෙලවන්ව කියනව . වටේ ඉන්න මෝඩයෝ හුරේ කියන්ව .
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    එතකොට ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියන සින්දුවට අනුව පිටරට උන්ට තමයි ඔය ලොකු ලොකු තනතුරු දෙන්න වෙන්නේ. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඉතින් ඒක තමා ඌ කියන්නෙ එහෙම නැපොටිසම් වලට බෙදාගත්ත තනතුරු අයින් කරන්න මාලිමාවට ඡන්දෙ දෙන්න ඕන කියල තමා ඌ කියන්නෙ.
    නපොටිස්ම් වලට නැතුව සුදුසුකම් මත ඔය වගේ තනතුරකට පත් වෙච්ච එකෙක් ඉන්න බැරිද ?
    සුදුසු කම් එක්ක පත් වෙලා , හරියට ඒ තනතුර කරන එකෙක් ඉන්න බැරිද ?

    ඌට කියනන පුලුවන් සුදුසුකම් නැති ආණ්ඩුවේ නෑයෝ , යාලුවෝ පත්කරගෙන ඉන්නව . එහෙම උන් වෙනුවට සුදුසු උන් දානව කියලා .
    එහෙම කියන්නේ නැතුව A ගේ පුතා - එළියේ (හුරේ) , B ගේ බෑනා - එළියේ (හුරේ)............................. වගේ පුදලික ඇරියස් වලට හුරේ කියන උන් ටිකක් චූන් කරන ලාමක කතාවක් .

    ඔහොම උන්ද බන් ජනාදිපති වෙන්නේ ?
    මට මැවිලා පෙන්වා මූ මුල් මාස ටිකේ බය්යෝ චූන් කරන්න යන විදිය.. :rofl:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕක හෙන අවුල් කතාවක් නේ බන් . තවත් උගේ ගොන් ගැලරිය චූන් කරන කතාවක් .
    උන්ගේ පවුල් වල උන්ව අනිවාර්යයෙන් ගෙදර යවනවා !! වෙන උන් ටිකක් දානව වගේ කතාවක් .

    හැම ආණ්ඩුවම ඕක තමයි කරේ .

    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
    ඔතන ඉන්න සෙට් එක උඹ වගේ එවුන්ගෙන් පිරිලා නැහැනේ , ඔතන ඉන්න සෙට් එකට හරියන විදිහට තමයි පොර කතාව කරන්නේ 😒
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උන් හොරු වෙන්න ඇති . නුසුදුසු උන් වෙන්න ඇති . අයින් කරනන් ඕන උන් වෙන්නත් ඇති .

    හැබැයි මූ කියන විදිය මෝඩයි .
    දැනට ඉන්න ආණ්ඩුවේ උන්ගේ පවුල් වල උන් වෙච්ච පලියට ඌ එළියේ , අරුත් එළියේ , අරුගේ නෑයා ත් එළියේ වගේ ටෝකක් නේ ඔය .

    ඕක නෙවෙයි ද මෙච්චර කල් කරේ ඉතින් ?

    මූ කියනව දැන් ඉන්න උන්ගේ පවුල් වල උන්ගේ තනතුරු වලින් එලියට දානව කියිල . වටේ උන් හුරේ කියනව .
    ඊලගට එන එකා කියනව ජෙප්පන් ගේ නෑයෝ යාළුවො තනතුරු වලින් එලියට දානව කියලා . උගේ වටේ උන් හුරේ කියනව .

    දැන් බැරි වෙලාවත් ඔය ඇමති කෙනෙක්ගේ නෑයෙක් සුදුසු කම් තිබිල , ඔය වගේ තනතුරක් හරිය්ටා කරත් වැඩක් නෑ , නෑයෙක් නම් ඌ එළියේ !! වගේ චූන් වෙන කතාවක් ඔය . ඕක කොච්චර කිව්වත් චන්දෙ කාලේ චූන් වෙලා ඉන්න උන්ට තේරෙන්නේ නෑ . දැන් මට බනි .
    :lol: :rofl:

    ඌ කතාකරන්නෙ වර්තමානය ගැන මිසක්, ඒක නීතියක් කරල හැමදාටම ඇප්ලයි කරනව කියල නෙවේ නෙ..

    අනිවා අයින් කරන්න ඔනා..
    මේ දැන් ඉන්න එවුන් සෙරම හොරු, ඒකෙ දෙකක් නෑ, ස්මහර විට තනතුරට සුදුසුක්ම් ඇති, ඒ ඉන්නෙම වංචාවට සහ දූශ්නය සදහා පමනමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඔතන ඉන්න සෙට් එක උඹ වගේ එවුන්ගෙන් පිරිලා නැහැනේ , ඔතන ඉන්න සෙට් එකට හරියන විදිහට තමයි පොර කතාව කරන්නේ 😒
    වෙනසක් වෙනසක් , අලුත් දේශපාලන සංස්කෘතිය ක් වගේ ටෝක් දුන්නට අර පරණ විදියම තමයි
    උන්ට කෙලවනවා , අපේ උන් දානව , හුරේ කියනව .
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    අනික මු කියන විදියට සභාපති පක්ෂවල එකෙක්ගේ නෑයෙක් උන පලියට ඌ නුසුදුස්සෙක් වගේ කතාවක් ඕක . උන්ගේ නෑයෝ ඔක්කොම ගෙදර ......... වටේ උන් හුරේ කියනව .
    දැන් ශිරන්තිගේ අයියා නිශාන්ත වික්‍රමසිංහට Sri Lankan airline එකේ chairman වෙන්න මොනවද තිබ්බ සුදුසුකම් එහෙම?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    නපොටිස්ම් වලට නැතුව සුදුසුකම් මත ඔය වගේ තනතුරකට පත් වෙච්ච එකෙක් ඉන්න බැරිද ?
    සුදුසු කම් එක්ක පත් වෙලා , හරියට ඒ තනතුර කරන එකෙක් ඉන්න බැරිද ?

    ඌට කියනන පුලුවන් සුදුසුකම් නැති ආණ්ඩුවේ නෑයෝ , යාලුවෝ පත්කරගෙන ඉන්නව . එහෙම උන් වෙනුවට සුදුසු උන් දානව කියලා .
    එහෙම කියන්නේ නැතුව A ගේ පුතා - එළියේ (හුරේ) , B ගේ බෑනා - එළියේ (හුරේ)............................. වගේ පුදලික ඇරියස් වලට හුරේ කියන උන් ටිකක් චූන් කරන ලාමක කතාවක් .

    ඔහොම උන්ද බන් ජනාදිපති වෙන්නේ ?
    මට මැවිලා පෙන්වා මූ මුල් මාස ටිකේ බය්යෝ චූන් කරන්න යන විදිය.. :rofl:
    පත්කරල තියෙන එකෙක් කියපන් බලන්න. මමත් රජයේ ආයතනයකනෙ ඉන්නෙ. මම දන්න උන් නම් සේරම ඡන්ද වලට පුක දුන්න උන් සහ නෑදෑයො.

    උඹ මටත් වඩා රාජ්‍ය ආයතනවල සභාපතිල ගැන දන්නව වගේනෙ ලංකාවෙ මණ්ඩල 417ක් වගේ ගානක් තියෙනව ඒවගෙන එකම එකක් කියපං බලන්න ඔය කියන සුදුසුකම් වලට පත්කරපු සභාපති කෙනෙක් ඉන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ඌ කතාකරන්නෙ වර්තමානය ගැන මිසක්, ඒක නීතියක් කරල හැමදාටම ඇප්ලයි කරනව කියල නෙවේ නෙ..

    අනිවා අයින් කරන්න ඔනා..
    මේ දැන් ඉන්න එවුන් සෙරම හොරු, ඒකෙ දෙකක් නෑ, ස්මහර විට තනතුරට සුදුසුක්ම් ඇති, ඒ ඉන්නෙම වංචාවට සහ දූශ්නය සදහා පමනමයි
    ඉතින් ඌ ට ඕක අරුගේ පුතා එළියේ , මුගේ පුතා එළියේ , අරුගේ අයියා එළියේ , වගේ අරගෙන කියනව කියන්නේ ම විරුද්ධ පක්ෂේ උන් එළියේ කිව්වම චූන් කිරිමේ මානසිකත්වය .

    දැන් ශිරන්තිගේ අයියා නිශාන්ත වික්‍රමසිංහට Sri Lankan airline එකේ chairman වෙන්න මොනවද තිබ්බ සුදුසුකම් එහෙම?
    ඒක නෙවෙයි බන් මම කියන්නේ . උන් හොරු තමයි .. මු කියන විදියයි අවුල .
    ------ Post added on Sep 7, 2024 at 11:24 PM