ඔන්න ඕකයි රටේ තත්වෙ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    යුද්දෙන් අරාජික වෙච්ච රටක් යුදබිය නැති රටක් කරන්න බරක් ඇද්දේ ගොටා.. දෙමව්පියෝ දෙන්න බස් 2 ක වැඩට ගිය කාලේ අවසන් කරල රට යම් මට්ටමකට ගෙනාවේ ගොටා. කොළඔ පාතාලේ නැති කරල සාමාන්‍ය මට්ටමට ගත්තේ ගොටා.... මේ ඉන්න හරක් මොකක්ද දැන් රටට කරගෙන යන්නේ... මේ විපතෙන් රට ගලවගෙන රටට වැඩක් කරොත් අනාගතේ ගෝටා විතරයි....
    අම්මෝ ඒ කාලේ කොමෙන්ට්
     
    • Haha
    Reactions: $onny

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අනේ අනේ මචන් ප්ලීස් බන් ගෝටව නම් ගේන්න එපා අපි හරි බයයි. ඇඟිල්ල දික්කරන් ඉන්න ෆොටෝ එක දැක්කම ගු යන්න බය හිතෙනවා.