ඔන්න ඕක තමා අපි කිව්වේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔන්න ඕක තමා අපි කිව්වේ

    The South Asian Institute of Technology and Medicine (SAITM) yesterday admitted it had only signed a Letter of Intent with the government as part of the process of handing over the Neville Fernando Teaching Hospital (NFTH) .

    SAITM Registrar Husni Hussain told Daily Mirror that the Health Ministry was now operating the NFTH. “The SAITM, the Ministry of Health and the Bank of Ceylon (BoC) have signed a Letter of Intent in this respect. Legal proceedings are still underway with regard to the final agreement which is due to be signed soon,” she said.

    She said the process was being conducted based on the instructions of the government and added that the approval of the Attorney General was mandatory for the agreement to be signed.

    Asked whether the Letter of Intent could be revoked by any party, she said that it could not be done as it was in compliance with the law.

    She said that the SAITM had undertaken to settle the loan taken by the NFTH from the BoC. (Kalathma Jayawardhane)

    ගහපු ගිවිසුමකුත් නෑ
    සල්ලිත් දීල

    20882730_10155637101324836_7381201277259345448_n.jpg
    :
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව පොදු දේපොල අවබාවිතයක් නෙමේ වෙන්ඩ ඇති..අර විශ්ව විද්යාල කොල්ලෙක් කොහෙ හරි රාක්කයක් කැඩුවොත් සුදු වෑන් දාල උස්සන් ගිහින් හිරෙත් දානව...මේ වගේ කෝටි ගනන් අවබාවිත කරන ඒවට මීක් නැ..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    :lol:

    Den Nevil Fernando Hospital eken nomile beheth dena bawa danne nethda? Nomile beheth denna anduwen salli wiyadan wena bawa therenne nethda?

    SAITAM eke ewun oya hospital eken igena gannawata katta gahanna hadana kuhakayo
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:

    Den Nevil Fernando Hospital eken nomile beheth dena bawa danne nethda? Nomile beheth denna anduwen salli wiyadan wena bawa therenne nethda?

    SAITAM eke ewun oya hospital eken igena gannawata katta gahanna hadana kuhakayo
    :)

    එහෙම ඔනෙ ඔන විදිහට ආණ්ඩුවෙ සල්ලි එක එකාට දෙන්ඩ පුලුවන්...යකාගෙ තර්ක ලොල්....ඔහොම යන්,ඕක තමා යහපාලනේ... ...:)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේවගේ සෞඛ්‍ය ඇමතිලයි මුදලාලියි එකතුවෙලා සයිටම් එක "ප්‍රමිතියට" ගෙනියයි කියලා තාම හිතං ඉන්න එවුනුත් ඉන්නවා කියහන්කො. :rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මේවගේ සෞඛ්‍ය ඇමතිලයි මුදලාලියි එකතුවෙලා සයිටම් එක "ප්‍රමිතියට" ගෙනියයි කියලා තාම හිතං ඉන්න එවුනුත් ඉන්නවා කියහන්කො. :rofl:

    ඉතිං මනුස්සයෝ දැන් කෑගැහුවෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලෙඩ්ඩු එන්නෑ ඉතිං සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යන්ට හරියට පුහුනුවක් නෑ කියල :dull:

    ඉතිං රාජ්‍ය+පෞද්ගලික රෝහලක් විදිහට පවත්වං යනව :yes:
    සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යන්ට හරි පුහුනුවක් දැන් ලැබෙනව :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉතිං මනුස්සයෝ දැන් කෑගැහුවෙ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලෙඩ්ඩු එන්නෑ ඉතිං සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යන්ට හරියට පුහුනුවක් නෑ කියල :dull:

    ඉතිං රාජ්‍ය+පෞද්ගලික රෝහලක් විදිහට පවත්වං යනව :yes:
    සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යන්ට හරි පුහුනුවක් දැන් ලැබෙනව :)

    :lol::lol:
     
    Similar threads