ඔන්න කරන්ට් කපනවලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    There is a potential capacity shortage risk in April, June and July, if the demand reaches 3030MW, 3070MW and 3000MW respectively (The recorded maximum night peak demand in 2026 is 2949MW – 25th February 2026), the PUCSL report said.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වාර්තාවට අනුව විදුලි ඉල්ලුම අප්‍රේල් මස මෙගාවොට් 3030, ජුනි මස මෙගාවොට් 3070 සහ ජූලි මස මෙගාවොට් 3000 දක්වා ඉහළ ගියහොත් විදුලි ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම විදුලි ඉල්ලුම පෙබරවාරි 25 වන දින සටහන් වූ මෙගාවොට් 2949 කි).
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,285
    113
    Thanks , please put this in sinhala as most byyas cant read

    හමෝ හමෝ මෙන්න ඉංග්‍රීසි පුළුවන් ජෙප්පෙක්.🤣.බයියොන්ට කලින් උඹලගේ හුණ්ඩු ජනාධිපති අනුරට ඉංග්‍රීසි ටිකක් උගන්නන්න බැරිද??🥴
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Thanks , please put this in sinhala as most byyas cant read

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වාර්තාවට අනුව විදුලි ඉල්ලුම අප්‍රේල් මස මෙගාවොට් 3030, ජුනි මස මෙගාවොට් 3070 සහ ජූලි මස මෙගාවොට් 3000 දක්වා ඉහළ ගියහොත් විදුලි ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම විදුලි ඉල්ලුම පෙබරවාරි 25 වන දින සටහන් වූ මෙගාවොට් 2949 කි).
     
    • Like
    Reactions: samruka

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,879
    113
    tracing Geo-location.. ... ...
    There is a potential capacity shortage risk in April, June and July, if the demand reaches 3030MW, 3070MW and 3000MW respectively (The recorded maximum night peak demand in 2026 is 2949MW – 25th February 2026), the PUCSL report said.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වාර්තාවට අනුව විදුලි ඉල්ලුම අප්‍රේල් මස මෙගාවොට් 3030, ජුනි මස මෙගාවොට් 3070 සහ ජූලි මස මෙගාවොට් 3000 දක්වා ඉහළ ගියහොත් විදුලි ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතී. (2026 වසරේ මෙතෙක් වාර්තා වූ උපරිම විදුලි ඉල්ලුම පෙබරවාරි 25 වන දින සටහන් වූ මෙගාවොට් 2949 කි).

    මේ ටික copy වෙලා නෑ..

    Further, if one Coal unit or one major power plant becomes unavailable out of the available units/plants there is a high risk of generation capacity shortage for catering the night peak demand, especially in April, June and July Further, if the generation capacity of Lak vijaya Power Stations needs to be further reduced to maintain a stable and safe operation level, the risk of generation capacity shortage is further increased. 5. As observed, the high ash content and the exceedance of steam temperature limits could result in excessive erosive wear and overheating of the equipment in the boiler system
     
    Power plants going out of service is always a concern. We could see power cuts tomorrow if one goes out today for some reason
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල
    හුණ්ඩුවකට power දිගන්න බැරි පොන්නයා.. :lol: :lol:

    Power plants going out of service is always a concern. We could see power cuts tomorrow if one goes out today for some reason
    අනේ පලයන් යන්න බාල ගල්අඟුරු කොහොමත් කෙල වෙනවා..
    ------ Post added on Mar 5, 2026 at 5:15 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    බාල ගල්අඟුරු කොහොමත් කෙල වෙනවා..

    J8eoBr.png
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    News එකක් විදියට දැම්මේ.. දෙපැත්ත බෙදිලා මරාගන්න නෙමෙයි බන්! මොකෝ කපනකොට මොන පක්ෂෙද කියලා බලලා කපන්නේ නැහැනේ. Area එකක් බැලුවා කපලා දැම්මා! කවුරු ආවත් ඔච්චරයි. :confused: