#$% ඔන්න කොල්ලෝ #$%

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලපන්කෝ 11 වෙනි තට්ටුවෙන් පැන්න කෙල්ලව මු අල්ල ගන්න හදලා
    army එකේ කොල්ලෙක්ලු
    වැඩේ නම් හරි ගිහින් නැ
    ඒත් කරපු වැඩේ වටිනවා
    මුවත් ඇඩ්මිට් කරලා තුවාල වෙලා
    ඒත් වැඩේ වටිනවා
    බුම්ප් එකක් දහල්ලා




    onna video eka aya damma hoyala
    repak bumpiyan dagenama yamalla:D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැටෙන වේගේ බලපන්කො මමත් හිතන් හිටියේ වැටෙන එකෙක් අල්ලල බේරන්න පුළුවන් කියල. :(
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෙල්ලෙක් වැටුනොත් මාත් අල්ලනව, නොරිදෙන තැනක් බලල අල්ලනව හෙට ඉඩල මම බිල්ඩින්ග් ලග උඩ බලාගෙන යනව කෙල්ලෙක් වැටෙනකම්...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ස්කන්ද ප්‍රවෙගයත් එක්ක කිලෝ 60 කියන්නේ එන්න එන්න වෙගය වැඩිවෙනවා අරූ ඔයන් ගියා ඇති බන් උත් බේරිලා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ස්කන්ද ප්‍රවෙගයත් එක්ක කිලෝ 60 කියන්නේ එන්න එන්න වෙගය වැඩිවෙනවා අරූ ඔයන් ගියා ඇති බන් උත් බේරිලා

    ow uta hodi yanna wadinawa para:eek:
    mona unat gaten allanawa pora:)