හැදෙන එකෙක්ට හැදෙන්න...

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    "උගත් කෙල්ලෙක් බැන්දොත් මනාව ජිවිතේ කළමනාකරණය කරගන්න පුළුවන්.."
    mekatanam mn khomath ekaga nee mahn !!

    Ugath unath jeewath wenna bari eun onatharam innawa eka mathak thiyaganin kollo... hodata igenagaththe nathi kello innawa lassanata pawula ekathu karagena ..:):)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පලිගැනීමෙ චේතනාවක් නෑ මචං. මං කියන්නෙ මට දැං කවූරුත් ගැන වැඩිය හිත උනු වෙන් නෑ කියල. කොටින්ම මං ආත්මාර්ත්කාමී වෙලා
    2.gif

    මටත් මේකම තමා වෙලා තියෙන්නේ