ඔන්න ජපන් ජොබ් අවස්තා.

sunimal_prasad

Active member
  • Dec 26, 2008
    114
    76
    28
    World's End
    මේ දවස් වල ගොඩාක් අය ජපානෙට එන්න අහනවා. ජපානය තුල පරිගණක ක්ශ්‍රේත්‍රයේ රැකියා සදහා හොද ඉල්ලුමක් තිබෙන අතර ඔබට පරිගණක සම්බන්ධ උපාධියක් සමග හසල දැනුමක් ඇත්නම් අදාල ආයතනයන් වෙත අයදුම් කරන්න. සාමාන්‍යයෙන් ගොඩාක් ඉන්දියානු ජාතිකයින් ජපන් දැනුමක් නොමැතිවත් මේ ක්ශ්‍රේත්‍රයේ රැකියා වල නිරත් වෙනවා.
    කාටත් ප්‍රයෝජනවත් වෙන්න සාමාන්‍ය jobs sites ටිකක් දාන්නම්. මීට අමතරව අදාල companies වලට ඔවුන්ගේ websites මගින් කෙලින්ම අයදුම් කිරීමේ හැකියාවත් තියනවා.

    1. https://www.robertwalters.co.jp/en/
    2.https://japan-job-en.rakuten.careers/search-jobs
    3. https://www.amazon.jobs/en/job_categories
    4.https://www.daijob.com/en/member/welcome?utm_source=google&utm_medium=cpc&utm_campaign=DJ0(EN)&gclid=CjwKCAjw7vuUBhBUEiwAEdu2pJkpA8mQ1-WbgjkDAC5Evcsbrg5zzgLYP3Vp30E3vwfLKMiz0VVGiRoCugQQAvD_BwE
    5. https://www.hays.co.jp/en/home
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කම්පුටරයක් ගලවල පිහිදාන්න රම් කලින් කරලා අපහු සෙට් කරන්න තර්මල්පේස්ට් ගල් උනාම අයින් කරලා අලුතෙන් ගාන්න වින්ඩෝස් ගහන්න බර ලොකු cpu එකක් උස්සන් ගිහින් ජපන් අක්කගේ කාර් එකට පටවල උදව් කරන්න වගේ ජොබ් නැද්ද ?
     
    • Sad
    Reactions: visalbro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කම්පුටරයක් ගලවල පිහිදාන්න රම් කලින් කරලා අපහු සෙට් කරන්න තර්මල්පේස්ට් ගල් උනාම අයින් කරලා අලුතෙන් ගාන්න වින්ඩෝස් ගහන්න බර ලොකු cpu එකක් උස්සන් ගිහින් ජපන් අක්කගේ කාර් එකට පටවල උදව් කරන්න වගේ ජොබ් නැද්ද ?
    Computer hardware engineer sir kenek neda ?
    Nice to meet you sir
    Mamat computer hardware engineer kenek
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Lankawe ayata japan waladi ena lokima issue eka attitude prashna.jappo weda karana widihata sri lankan life style eka gewanna amarui.specially office jobs.