තමන් හැදුන වැඩුන පරිසරේ තමයි. උගත් බුජ්ජිමච් විජායක ශ්‍රේණියේ රැකියාවක් කරනව කිව්වට අර නිල් බාල්දියෙ වැටුන නරියා වගේ තමා. ජාති ගතිය අරින්න බෑනේ. බොරුවට හදපු ප්‍රතිරූපේ පොඩ්ඩක් ඩාම් ඩූම් වෙනවා හාමුව මතක් වෙනකොටහරිම කනගාටුයි මේකෙ මිනිස්සු කතා කරන විදිහ දැක්කාම. තව කාගෙ හරි අම්මෙක්ට තාත්තෙක්ටනෙ ඉතින් ඔහොම කතා කරන්නෙ.![]()

