ඔන්න දිලිතයත් ජෙප්පන්ට කාපුවා කටින් එන්න අරිනවා 🤭🤭

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූට එන්න කියල කිව්වෙ නෑ.මුන්ගෙ පක්ෂෙන් ආපු එවුන් npp එකත් එක්ක එකතු වෙන්න කතා කරනව කියල කියන්නෙ.😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    @tharakaf uba danwath piliganin paya 24 ma meke lagagena thread danawa kiyanne redi hodana wade kranwa kiyana eka..civic singa job redi ille
    දැන් මොකද බන් මට කරන්න කියන්නෙ? උඹලට මට තියෙන ආතල් නෑ කියලා මම මොනා කරන්නද 🤭 🤭
     
    • Haha
    Reactions: chinmak

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,677
    3,054
    113
    මූට එන්න කියල කිව්වෙ නෑ.මුන්ගෙ පක්ෂෙන් ආපු එවුන් npp එකත් එක්ක එකතු වෙන්න කතා කරනව කියල කියන්නෙ.😂😂😂
    ai natte video eka balapan wasantha samarasinghe katha karanawa wena video ekak tibba
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    පච කොටාගෙන් පස්සේ ලංකාවේ උන් මූව උඩ තියා ගනියි වගේ, මාර කරුමයක් වෙන්නේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ai natte video eka balapan wasantha samarasinghe katha karanawa wena video ekak tibba
    වසන්තයා කියන්නේ "අපිට කතා කරනවා" කියලනෙ. "අපි කතා කරනවා" කියල නෙවෙයිනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    වසන්තයා කියන්නේ "අපිට කතා කරනවා" කියලනෙ. "අපි කතා කරනවා" කියල නෙවෙයිනෙ
    ඇයි බන් ඔච්චර තටමන්නේ, කිව්වෙ නෑ, එහෙම වීඩියෝ එකක් නෑ, ඕක AI කියලා කියපන්කො 🤭 🤭
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මූට එන්න කියල කිව්වෙ නෑ.මුන්ගෙ පක්ෂෙන් ආපු එවුන් npp එකත් එක්ක එකතු වෙන්න කතා කරනව කියල කියන්නෙ.😂😂😂
    Wasanathaya muuta enna kiwwe parliment ekemayi.
     
    • Like
    Reactions: tharuka1989