ඔන්න පටන්ගත්තා

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔන්න පටන්ගත්තා

    කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ ප්‍රථම රිය අනතුරේ වීඩියෝව

    කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සිදු වු පළමු රිය අනතුෙරේ සිසීටීවී කැමරා දර්ශන මෙහි දැක්වේ මෙම රිය අනතුර සිදු වූයේ පසුගිය 31 දින පෙරවරු 11.55 ට පමණ වේ.

    කටුනායක සිට කොළඹ දෙසට ගමන් කරන මෙම මෝටර් රථය පෑළියගොඩ නව කැළණි පාලම ආසන්නයේ පිටවීමේ දොරටුව අසලදී මෙසේ අනතුරට ලක්වීමට හේතුව රියදුරු වේගය අඩු නොකර රිය පැදවීමයි. පිටවීමේ දොරටුව ආසන්නවීමට පෙර පුවරු මඟින් දැනුවත් කර ඇතත්, එය නොසලකා වේගය පාලනය නොකර පැමිණිම නිසා මෙම අනතුර සිදු විය.

    විශේෂයෙන්ම පෑළියගොඩ නව කැළණි පාලමෙන් කොළඹ නගරයට ඇතුල් වන විට අධික වාහන තදබදයක් ඇති වන නිසා කටුනායක සිට කොළඹට පැමිණෙන වාහන වල වේගය පාලනය කරමින් අධිවේගි මාර්ගයෙන් පිටවන ලෙස රියදුරන් දැනුවත් විය යුතුය.

    https://www.facebook.com/photo.php?v=459005080867187
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ ප්‍රථම රිය අනතුරේ වීඩියෝව

    කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සිදු වු පළමු රිය අනතුෙරේ සිසීටීවී කැමරා දර්ශන මෙහි දැක්වේ මෙම රිය අනතුර සිදු වූයේ පසුගිය 31 දින පෙරවරු 11.55 ට පමණ වේ.

    කටුනායක සිට කොළඹ දෙසට ගමන් කරන මෙම මෝටර් රථය පෑළියගොඩ නව කැළණි පාලම ආසන්නයේ පිටවීමේ දොරටුව අසලදී මෙසේ අනතුරට ලක්වීමට හේතුව රියදුරු වේගය අඩු නොකර රිය පැදවීමයි. පිටවීමේ දොරටුව ආසන්නවීමට පෙර පුවරු මඟින් දැනුවත් කර ඇතත්, එය නොසලකා වේගය පාලනය නොකර පැමිණිම නිසා මෙම අනතුර සිදු විය.

    විශේෂයෙන්ම පෑළියගොඩ නව කැළණි පාලමෙන් කොළඹ නගරයට ඇතුල් වන විට අධික වාහන තදබදයක් ඇති වන නිසා කටුනායක සිට කොළඹට පැමිණෙන වාහන වල වේගය පාලනය කරමින් අධිවේගි මාර්ගයෙන් පිටවන ලෙස රියදුරන් දැනුවත් විය යුතුය
    .

    tfs :)