ඔන්න පුච්චන්නේ නෑලු වලලනවලු.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    අනිවා.
    ආයෙත් එයිනෙ චන්දෙ ඉල්ලං. වරෙංකො.

    ඇයි මොකෝ ඊළගට පුතානොගේ පක්ෂෙන් ගෝටා වගේ ජොකියෙක් දාල UNP/SJB ඉල්ලන හොරු ටිකට දෙන්න plan කරනවද? :lol::lol:

    උබල, සිරාට චන්දෙ දුන්න එත් පක්ෂවලට පුප දෙන්න නැති උන්ව පාච්චල් කරේ කොහොමද ඒ කලේ? කොටින්ම මාවත් ඒ ගොඩට දාන්න full try එක දුන්නා.. වැරද්දක් කියද්දී ටෝයියෙක් විදිහට හංවඩු ගැහුවා.. මට මතකයි උබ seats ගැන ගණන් කර කර ඒ කාලේ 2/3 ට ඇගිලි ගැන ගැන හිටියේ... :rofl: දැන් පීචන් උනා නම් පොර ටෝක් ඉශු නොකර shape එකේ චන්දෙ දුන්නේ නෑ වගේ ඉදපන් ඊලග අවුරුදු 4 :lol::lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,236
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රාජපක්සල ඉන්නකන් කොහෙද යකෝ හම්බයෝ රගන්නේ මේකේ.
    ඉදල හිටලා බුරියානි එකක් කෑවට මේක සිංහල බවුද්ද රට යකෝ.
    කැලණියේ නා රජු ගග දෙබෑ කරගෙන ප්ලාස්ටික් බෝතලකට වැඩපු රටක් මේක.
    කැපුවත් සිංහලේ බොලවූ. අපි යක්කු සිංහල බවුද්ඩ කමට දමනය වෙච්ච.
     
    • Haha
    Reactions: Boralugoda01

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දෙකම ආප්පෙට යටයි
    සිරා ආප්පයන්ට බයේ හිටිය. රනිල දීගෙන හිටිය. පුතානෝ හතරට පහට නැවිල ඉන්නෙ. මුනුත් අපේ චන්ද අරගෙන උන්ට නැවෙනව. ඔය ඔලුව උඩ අනිත් පැත්ත හරවල දාගෙන ඉන්න ආප්පෙ මොකක් හරි බලයක් තියනවද බන් :lol:
     
    • Haha
    Reactions: Boralugoda01

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    123971667_145511860594772_5018864867636850735_n.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @erozan @2osama මෙතනටත් දාපන් මචන් රචනාව ලියල ඉවර වෙලා.
    ඊයෙ රෑ උන්දෙනගෙ පු*වල් දෙකම පලල. පොඩ්ඩක් හීල් වෙනකම ඉවසපන් මයෙ දෙයියො.