ඔන්න පුච්චන්නේ නෑලු වලලනවලු.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    @erozan @2osama මෙතනටත් දාපන් මචන් රචනාව ලියල ඉවර වෙලා.

    උඹලට කරන්ඩ දෙයක් නැත්තන් පුක නොදී හිටපල්ල. ගූඇන්පී හැත්ත. ඒ දවස්වල අපිත් කෑ ගැහුවා තමයි. එතකොට විද්‍යාත්මකව මොකුත් හොයාගෙන තිබුනේ නෑ. දැන් ලෝක සවුක්‍ය සංවිධානයෙන් අවුලක් නැති බව කියලා තියෙනවා. කරන්ඩ පුලුවන් හුත්තක් කරපල්ල.

    වගේ එකක් දාලලා දූලාාා යයි ඇරෝසන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    [QUOTE="ela, post: 25848915, member: 1428"]
    උඹලට කරන්ඩ දෙයක් නැත්තන් පුක නොදී හිටපල්ල. ගූඇන්පී හැත්ත. ඒ දවස්වල අපිත් කෑ ගැහුවා තමයි. එතකොට විද්‍යාත්මකව මොකුත් හොයාගෙන තිබුනේ නෑ. දැන් ලෝක සවුක්‍ය සංවිධානයෙන් අවුලක් නැති බව කියලා තියෙනවා. කරන්ඩ පුලුවන් හුත්තක් කරපල්ල.

    වගේ එකක් දාලලා දූලාාා යයි ඇරෝසන්.
    [/QUOTE]

    :coffee: :coffee: තේ එකක් එහෙම ලෑස්ති කරගෙන ඉන්න ඕනි රචනා ටික බලන්න
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිංහලුනේ මම කිව්වා හරිද ?
    කට කැඩෙනකන් කිව්ව නේද ?
    ආයේ ඉලඟ ඡන්දේ වෙනකන් ඉන්නේ නැතුව අපි අපේ ඉදිරිය වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනේද නැද්ද ?

    මතකද උඹලට අර උත්තමයා අනගාරික ධර්මපාලයන් කියපු දේ
    මේ පුක කලු සුද්දෝ සිංහලයට අරිනවා කියලා...
    මේ පුක කලු සුද්දන්ට පුළුවන් දියෙස්න් කුමාරයාව තිඹිරිගෙයින්ම මරන්න පුළුවන් කියලා....
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,163
    54,916
    113
    Colombo
    සිංහලුනේ මම කිව්වා හරිද ?
    කට කැඩෙනකන් කිව්ව නේද ?
    ආයේ ඉලඟ ඡන්දේ වෙනකන් ඉන්නේ නැතුව අපි අපේ ඉදිරිය වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනේද නැද්ද ?

    මතකද උඹලට අර උත්තමයා අනගාරික ධර්මපාලයන් කියපු දේ
    මේ පුක කලු සුද්දෝ සිංහලයට අරිනවා කියලා...
    මේ පුක කලු සුද්දන්ට පුළුවන් දියෙස්න් කුමාරයාව තිඹිරිගෙයින්ම මරන්න පුළුවන් කියලා....

    අනුන්ට උපදෙස් දෙන්න කලින් කියහන්කෝ උඹලගේ මන්ත්‍රී තොර ගත්තද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුන්ට උපදෙස් දෙන්න කලින් කියහන්කෝ උඹලගේ මන්ත්‍රී තොර ගත්තද ?
    අදාල නෑනේ. තනි සින්හල ආණ්ඩුවෙන් සින්හල එවුන්ට පුක්මන්තා වෙලා තියෙද්දි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අදාල නෑනේ. තනි සින්හල ආණ්ඩුවෙන් සින්හල එවුන්ට පුක්මන්තා වෙලා තියෙද්දි

    මොනවද කොරන්නේ ඕයි ප්ලැකනිල්ටයි සර්ටයි දෙන්නටම ඕන වළලන්න නං !
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොනවද කොරන්නේ ඕයි ප්ලැකනිල්ටයි සර්ටයි දෙන්නටම ඕන වළලන්න නං !
    ඔක්කොම බුරියානි කාලා බන්. ඒ වුනාට එකෙක් තනි සින්හල ආණ්ඩු කතා කිව්වේ නෑ, අනිකා නම් කිව්වා. එතකොට පචයා කවුද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔක්කොම බුරියානි කාලා බන්. ඒ වුනාට එකෙක් තනි සින්හල ආණ්ඩු කතා කිව්වේ නෑ, අනිකා නම් කිව්වා. එතකොට පචයා කවුද?

    අනිවා.
    ආයෙත් එයිනෙ චන්දෙ ඉල්ලං. වරෙංකො.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    WHO eken approve thiyanakota meke inna ostharlata maara puke amaruwek thiyenne.
    අමාරුයි තමා ඉතින්. කොහෙද යන පිස්සු හුත්තෙක් කියපු එකක් අල්ලන් වලලන්නම ඕනේ කියනකොට. මොකද WHO එකෙන් කියපු සේරම හරි ගියාද? ආගමික උන්මාදෙකට මොකටද හුත්තෝ රිස්ක් එකක් ගන්නේ. මිනිස්සුන්ගේ ජිවිත අවදානමකට දාන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රටේරාළට මේකෙන් ලොග් වෙන්න මේ වගේ සුබදායක ආරංචියක් එන්නම ඕනෙ ඈ :P නැත්තං හොයාගන්නවත් නෑ පැත්ත පලාතක