ඔන්න පුතෝ අපිට රජසැප

guamini

Member
Dec 9, 2009
699
98
0
ඔන්න පුතෝ අපිට රජසැප

ඔන්න පුතෝ අපිට රජසැප අහලා තියෙනවානේ" සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියලා. මුන්ගේම බදු සල්ලීවලින් මුන්ට බත් ගිල්ලවලා, මේරටේ ඉන්න බත් බැලයෝ නිසා අපිට රජ කිරූල හහ්හ්හා හහ්හ්හා හහ්හ්හා !!!


calender.jpg


ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය නිරූපණය වන දින දර්ශණයක් මේ දිනවල මුද්‍රණය වෙමින් තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ඊට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප යොදා ගනිමින් රාජ්‍ය ආයතනයක්වන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා මෙලෙස දින දර්ශණ මුද්‍රණය කර බෙදා හැරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි.
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    lassanai hebei Photo aka.. Hmmm

    lankave nithiyak ne nea ban a hinda aulak nea... nithi thiyenne ahisakainta.. mathakane Policeyen gahala meruve bambala pitiyedi Beach ake.. ava ta thama nithi thiyenne.. a hinda aulak ne ban.. monawa unath lassanai photo akanam..
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ මගේ පවුල තමයි යුද්ධ කලේ බලන්න මගේ නේවි පුතා
    අපෙන් තොර ලෝකයක් ඔයගොල්ලන්ට නැහැ
    දෙන දෙයක් කාලා ඉන්න
    අපිට ගුණමකු වෙන්න එපා
    නැත්නම් ඔයගොල්ලන් දේශද්‍රෝහින් වෙනවා
    එන්න දේශප්‍රේමි ගොඩට
    ඔය අපේ කැම මෙසෙන් වැටෙන දෙයක් අහුලගෙන කන්න
    මර්වින්, විමල් වගේ ඉන්නකෝ