ඔන්න පුතෝ අපිට රජසැප
ඔන්න පුතෝ අපිට රජසැප අහලා තියෙනවානේ" සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියලා. මුන්ගේම බදු සල්ලීවලින් මුන්ට බත් ගිල්ලවලා, මේරටේ ඉන්න බත් බැලයෝ නිසා අපිට රජ කිරූල හහ්හ්හා හහ්හ්හා හහ්හ්හා !!!
ඔන්න පුතෝ අපිට රජසැප අහලා තියෙනවානේ" සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියලා. මුන්ගේම බදු සල්ලීවලින් මුන්ට බත් ගිල්ලවලා, මේරටේ ඉන්න බත් බැලයෝ නිසා අපිට රජ කිරූල හහ්හ්හා හහ්හ්හා හහ්හ්හා !!!
ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ උදවිය නිරූපණය වන දින දර්ශණයක් මේ දිනවල මුද්‍රණය වෙමින් තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ඊට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප යොදා ගනිමින් රාජ්‍ය ආයතනයක්වන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා මෙලෙස දින දර්ශණ මුද්‍රණය කර බෙදා හැරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි.