ඔන්න පොටෝ එකක් දැම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    බල්ලට ඩිප්‍රෙශන් කික්කියෙක් සෙට් කරපන් නැත්නම් වර්ජින් එක පිටින් මැරෙයි තෝ වගේ:lol:
    ඌට ඇති ඩිප්‍රෙෂන් එකක් නෑ බං. මං පොටෝ එක ගහද්දි වැදුණ හැටි තමා ඔය
    පුල් ආතල් එකේ ඌ ඉන්නෙ
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඌට ඇති ඩිප්‍රෙෂන් එකක් නෑ බං. මං පොටෝ එක ගහද්දි වැදුණ හැටි තමා ඔය
    පුල් ආතල් එකේ ඌ ඉන්නෙ
    නැත්තන් ඉතිං ගු ලෙවකයි යෑ .🤭🤭🤭
     
    • Haha
    Reactions: skylander

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    උඹලට පේනවද පිටිපස්සෙ කකුල් දෙකේ අවුලක්. නිකං රෑෂ් එකක් වගේ. බෙහෙතක් විද්ද, ආයෙ විදගන්න යන්න හිටියෙ දවස් 10කින්, අයියෝ බැරුව ගියානෙ :(
    now got the point of this thread :yes:
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    උඹලගෙ ගෙවල් පැත්තෙ කතා වෙනවද අර carry බල්ලා අර අහිංසක බල්ලට puke arala කියලා
     

    Similar threads