ඔන්න පොන්නයා මෙන්න පොන්නයා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඔන්න පොන්නයා මෙන්න පොන්නයා

    නයා වගේ යන්නේ. පොර දිගටම ගියේ ඔහොම :angry:

    SP TZ 4920

    mWMWfCb.jpg

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    උඹ උට බය වුනාද? කවුද එතකොට පොන්නයා? :lol:
    bayak newe ban oka yana hati mama nawaththala balan hitiya, pare wahana nathuwath poa lane 2ma giya nayaa wage. kohomada lissuwa nam

    roda 2k kiyanne unstable kiyala therenne nathi harak.

    anith eka oya video eke hariyata speed eka penne na. but patta athal yamak pora giye
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    bayak newe ban oka yana hati mama nawaththala balan hitiya, pare wahana nathuwath poa lane 2ma giya nayaa wage. kohomada lissuwa nam

    roda 2k kiyanne unstable kiyala therenne nathi harak
    ඌ රිස්ක් එකක් ගන්නෙ ඒ රිස්ක් එකට වඩා දෙයක් ඌ ලබනවා ඇති ඔහොම ගිහිං. කවුද දන්නෙ උගෙ අම්මා මරණ මංචකේද කියලා? තාත්තා අසනීප වෙලා බෙහෙතක් අරන් යනවද කියලා. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඌ රිස්ක් එකක් ගන්නෙ ඒ රිස්ක් එකට වඩා දෙයක් ඌ ලබනවා ඇති ඔහොම ගිහිං. කවුද දන්නෙ උගෙ අම්මා මරණ මංචකේද කියලා? තාත්තා අසනීප වෙලා බෙහෙතක් අරන් යනවද කියලා. :D

    You have no right to endanger other motorists under any circumstances.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඌ රිස්ක් එකක් ගන්නෙ ඒ රිස්ක් එකට වඩා දෙයක් ඌ ලබනවා ඇති ඔහොම ගිහිං. කවුද දන්නෙ උගෙ අම්මා මරණ මංචකේද කියලා? තාත්තා අසනීප වෙලා බෙහෙතක් අරන් යනවද කියලා. :D
    ehema case ekak nam othana di overtake eka hari. namuth ita passe ehema yanna ona naane :rolleyes:

    pitipassatath DVR ekak hai kara ganna ona