ඔන්න පෝය දෙකෙන් ගෙනාපු සැප බස් 😆🤌

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සරල වෙමු.සැප අඩු කරමු කිය කිය නිතරම මන්තරයක් වගේ කියවන කුහක මාලිමා ජෙප්පෝ උඹලට සැප බස්, අඩුවට කාර් දෙයි කියලා හිතනවද?..🤣🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Hoda bus tikak hama wenna thibba kuhaka JVP huththige puthala tikai + wesa bayyoi ekathu wela MCC grant ekata kelawala damme naththam.
    MCC grant එකෙන් කොහෙද බස් ගේන්න හිටියේ???

    මම MCC එකට කැමැත්තෙන් හිටියේ
     
    • Like
    Reactions: Bigfatbaby

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,600
    113
    ලංකාවට මොන සැප බස්ද දැන්ම.. ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ගේ අාකල්පමීය වෙනසක් අැති කරන්න ඕන..නැත්නම් ඒවා ගෙනාවත් ඵක්කෝ සීට් පිටිපස්සේ කුරුටු ගී ලියයි නැත්නම් සීට් බ්ලේඩ් වලින් කපයි..තව අවුරුදු 10කින් වගේ බලමු..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    MCC grant එකෙන් කොහෙද බස් ගේන්න හිටියේ???

    මම MCC එකට කැමැත්තෙන් හිටියේ
    "The Transport Project aims to increase the efficiency and capacity of the road network and bus system in the Colombo Metropolitan Region"

    "• Automated fare card collection
    • GPS tracking
    • Coordinated optimized scheduling
    • Performance-based contracting
    • Increased security for passengers
    • Elimination of competition for farebox revenue
    • Introduction of new low-flow buses on select routes"

    source: https://assets.mcc.gov/content/uploads/sri-lanka-transportation-project-presentation.pdf
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    "The Transport Project aims to increase the efficiency and capacity of the road network and bus system in the Colombo Metropolitan Region"

    "• Automated fare card collection
    • GPS tracking
    • Coordinated optimized scheduling
    • Performance-based contracting
    • Increased security for passengers
    • Elimination of competition for farebox revenue
    • Introduction of new low-flow buses on select routes"

    source: https://assets.mcc.gov/content/uploads/sri-lanka-transportation-project-presentation.pdf
    එල... මම දැනගෙන හිටියේ නෑ... මම හිතුවේ රෝඩ් නෙට්වර්ක් එක හදන එක විතරයි කියලා...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    එල... මම දැනගෙන හිටියේ නෑ... මම හිතුවේ රෝඩ් නෙට්වර්ක් එක හදන එක විතරයි කියලා...
    ඔව් ඕකේ තිබ්බ කියනවා නේද හෙනම වදයක් වෙලා තියන කොළඹ අවිස්සාවේල්ල රත්නපුර පාර හදනවා කියලා..
     
    • Like
    Reactions: lasankandy