කටුනායක ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී..⚡⛔

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Kelin Decision ekak ganna bari Kondak nathi Nayako Hitiyama Ohoma Thama. Guu Bayai. Kohomada Ithin Ratak issarahata Yanne

    LK system eka anuwa hama politician ma balanne uge vote base eka thiya ganna,

    airport eken nagala pitstop eken bahala yana magiya godak welawata e adala politician ge polling area eke kenek neme,

    ehema wunama uta vote nathiwenne uge area eke inna ara taxi,bus karayangen

    e handa minihata loku ganak hambenne nathnam e loss eka recovery karaganna pora aniwaryen ganne hari wunath weradi wunath minihage voting base eke paththa,

    Bayak nemeyi , Down to the core un okkoma corrupted
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඕසි වල ජෙප්පෝ නැති නිසා හොඳයි නේද පොන්නප්පුලා හිටයත් ඒක නිසා රටක් දියණු කරන්න පුළුවන් උඹලටත් ඔහේ සැපේ ඉන්න පුළුවන්..😹😹

    වැඩේ කියන්නේ උඹල වගේ වහල් ජෙප්පෝ ඕසි වල ඉඳන් ලංකාවේ උද්ඝෝෂණ කරන ජෙප්පොන්ට කඩේ යන ඵකනේ..😹😹😹

    උඹලට පුදුම තරහක් නේද ලංකාව ගැන තියෙන්නේ..ජෙප්පෝ දම්මල රටේ හැැමදේම කඩාකප්පල් කරවනවා.ඒවට වියදම් කරන්න සල්ලිත්‍ ජෙප්පොන්ට ඵවනවා.😹😹

    උඹල අතරයි LTTE කාරයොන්ට වියදම් කරපු ඩයස්පෝරාව අතරයි වෙනසක් නෑ..😹😹😹😹😹

    ඔසී වල ජෙප්පො ඉන්නවා.
    පොන්නප්පුලා වගේ බැංකු කඩපු හොරු රටේ පාලකයා වෙන්නෙ නෑ.

    ඒකයි වෙනස 😹😹
     
    • Wow
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    අවුරුදු 70ක් මේ රට කෑවෙ මේ වගේ අඩු කුලේ හුත්තිගෙ පුත්තු තමා. ඊට පස්සෙ රටේ පාලකයන්ටම බැන බැන ඉදපන්

    මේ වගේ කැරියොන්ගෙ පුක පැලුවෙ ජේ ආර් සහ ජෝන් කොතලාවල විතරයි අහල තියන විදියට
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නරින්ටත් බයේ ගෙට රිංගන් ඉන්න උන් ඉන්න රටක්නේ මේක...ඉතිං උද්ඝෝෂණය කරන උන්ට බය නැතිව ඉදියිද..😅
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,579
    8,825
    113
    Kelin Decision ekak ganna bari Kondak nathi Nayako Hitiyama Ohoma Thama. Guu Bayai. Kohomada Ithin Ratak issarahata Yanne
    සෙමි ලක්ෂරි බස් නවත්තනවා කියන්නේ කොයි කාලේ ඉදලද, එහෙම දෙයක් කරගන්න බැරි එකේ මේවගේ ලොකු දෙයක් කොරයි...
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕවට විරුද්ද වෙන උන්ගේ දරුවන්ව ඕකුන් ඉස්සරහම හම ගහලා මරන්න ඕනේ. ඊට පස්සේ ඔකුන්ගේ කකුලක් කපලා දන්න ඕනේ ආයේ drive කරන්න බැරි වෙන්න. ගැනිට මුකුත් කරන්න නරකයි. ජිවිත කාලෙම දරුවන් ගැන මතක් කර කර. මිනිහව නඩත්තු කරන්න දෙන්න ඕනේ.
    Me vage gon vidihata hithana http lath me kiriyeth innavane. Yako lamai monava karannada maha un karana ewata
     
    Last edited:
    • Haha
    Reactions: speedmalli

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,825
    113
    හස්තිශෛලපුර
    මුලින්ම 187 බස් ජෙප්පො airport arrival / departure එකට එන එකට කටුව ගහපු ජෙප්ප්න්ව එලවන්න ඕන...එතනින් ටමය් ප්‍රස්න පට්න් ගට්තේ...උන්ට service එක continue කරන්න දෙන්නේ නැතිව තමන්ගේ ජෙප්පෙක්ට ගෙඩිය පිටින් service එක දීපු ජෙප්ප්න්වත් එලවන්න ඕන....
    Meka tamai atta

    oke ticket eka keeyada?
    3000
    ------ Post added on Aug 20, 2024 at 1:35 PM
     
    • Like
    Reactions: NRTG and OpenSpace

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Me vage gon vidihata hithana http lath me kiriyeth innavane. Yako lamai konava karannada maha un karana ewata
    ඔකුන්ගේ ළමයිනුත් ඔච්චර තමයි. පොල් ගස් වල අඹ හැදෙන්නේ නැ
     
    • Like
    Reactions: NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බස් දාපු එකාට වඩා ලොකු දේශපාලන අතකින් ආපු දෙයක් වෙන ඕනි.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,302
    113
    Ohio, USA
    මේක නම් කවදාවත් ගොඩ යන්නේ නැති රටක්. හැම දේටම බාල්දිය දාන උන් ඉන්නේ. එකෙක් වත් කැමති නැහැ කැපකිරීමක් කරලා ඉන්න තැනින් ගොඩට යන්න. හැමෝම බලන්නේ එවෙලේ වාසිය විතරයි
    හැමදේටම සංගමයක් හදාගෙන නායකත්වය ස්වාමීන් වහන්සේ නමකට දෙනවා... එතකොට ඉස්සරහින් තියාගත්තම පොලිසියටවත් අත තියන්න දෙන්නේ නෑ... ඇහුවොත් කියන්නේ අත තිබ්බොත් බලාගෙනයි කියලා.. ඒ නිසාම දැන් රටේ කාන්තා සංගම් හෙදියන්ගේ සංගම් සහ ගර්භනී මාතාවන්ගේ සංගම්වලත් නායකත්වය දරන්නේ ස්වාමීන් වහන්සේලා... සිවුර ඉස්සරහට දාලා රට පිටිපස්සට යන වැඩක් වෙලා තියෙන්නේ මේ රටේ...
     
    • Like
    • Sad
    Reactions: Sam Walton and NRTG

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී

    කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.

    මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය.

    විශේෂයෙන් ගුවන්තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක්ද ආරම්භ කරනු ලැබීය.

    ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තම විරෝධතාව ඉදිරිපත් කර තිබුණි.

    මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන්තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සිය සහයෝගය පළ කළේය.

    ඒ අනුව සියල්ල සළකාබලා සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගෙන ඇත.

    කෙසේ නමුත් නවතා දැමූ බස් රථ වෙනුවට තම බස් සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කරවීමට නියමිත බව ගුවන්තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.

    2024/08/16


    https://sinhala.adaderana.lk/news/200103

    mekata karanna tibbe airport eke idan bus stad ekata guwan palamak hadana eka.. minissunta enna.. dan airport eken bassa gaman sudda uda bima balanawa kohatada yanne kiyala..

    itin taxi karayanta kalla mare.. ac bus ekak eka company ekak danawa kiyanne airport eke idan , monopoly ekak create wenawa a company ekata..

    hondama dey guwan palamak dana eka bus stand ekatai railway station ekatai.. ohoma tamai loke godak airports tiyenne..

    suddek newe api awath shock wenawa bus ekaka yanawa nan kohatada yanne kiyala.. palamak hadala oya ac bus eka start eka bus stand eken damma nan hari.. etakota hamotama compete karanna puluwan..

    IMG_4529.png
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: EVC and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,647
    113
    Colombo, Sri Lanka
    හැමදේටම සංගමයක් හදාගෙන නායකත්වය ස්වාමීන් වහන්සේ නමකට දෙනවා... එතකොට ඉස්සරහින් තියාගත්තම පොලිසියටවත් අත තියන්න දෙන්නේ නෑ... ඇහුවොත් කියන්නේ අත තිබ්බොත් බලාගෙනයි කියලා.. ඒ නිසාම දැන් රටේ කාන්තා සංගම් හෙදියන්ගේ සංගම් සහ ගර්භනී මාතාවන්ගේ සංගම්වලත් නායකත්වය දරන්නේ ස්වාමීන් වහන්සේලා... සිවුර ඉස්සරහට දාලා රට පිටිපස්සට යන වැඩක් වෙලා තියෙන්නේ මේ රටේ...
    එහෙම එව්වත් තියනවා. ඒ උනාට ස්වාමින් වහන්සේ නමක් හිටියත් නැතත් පොදුවේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප තමයි මේ පිළිබිඹු වෙන්නේ :yes:
     
    • Like
    Reactions: Sam Walton

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මුන් කොහොම හරි මේකට වැඩේ දුන්නා නේද?


    මාලිමාවට ජය වේවා කියලා අැවිත් මාලිමාවට චන්දේ දාල යන්න..ඵතකොට රටේ උද්ඝෝෂණ නෑ..😼