ඔන්න බඩු

blue_in_rio

Well-known member
  • did u try fire crackers...

    බිස්කට් දුන්නම එනවා වැඩියිනේ බන්.අපිත් ක්‍රීම් ක්‍රැකර්ස් වගයක් දීලා දැන් හැමදාම එනවා.ෆයර් ක්‍රැකර්ස් කියන එක ඊටත් වඩා රස ඇතිනේ..... :sorry::sorry::confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිස්කට් දුන්නම එනවා වැඩියිනේ බන්.අපිත් ක්‍රීම් ක්‍රැකර්ස් වගයක් දීලා දැන් හැමදාම එනවා.ෆයර් ක්‍රැකර්ස් කියන එක ඊටත් වඩා රස ඇතිනේ..... :sorry::sorry::confused::confused:

    මම හිතන්නෙ ක්‍රීම් ක්‍රැකර් ගැන නෙමෙයි වගේ කියල තියෙන්නෙ බන්..:baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • මම හිතන්නෙ ක්‍රීම් ක්‍රැකර් ගැන නෙමෙයි වගේ කියල තියෙන්නෙ බන්..:baffled::baffled:

    ඔව් ඉතින්, ෆයර් ක්‍රැකර්ස් කියලා ජාතියක්ලුනෙ.ක්‍රීම් ක්‍රැකර් වලට එහෙම නම්, ෆයර් ක්‍රැකර් වලට කොහොම ඇද්ද ................ :baffled::baffled::sorry::sorry:
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ඔව් ඉතින්, ෆයර් ක්‍රැකර්ස් කියලා ජාතියක්ලුනෙ.ක්‍රීම් ක්‍රැකර් වලට එහෙම නම්, ෆයර් ක්‍රැකර් වලට කොහොම ඇද්ද ................ :baffled::baffled::sorry::sorry:

    :lol::lol::lol: