ඔන්න බස් ගාස්තුත් ආයේ වැඩි කරලා

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔන්න බස් ගාස්තුත් ආයේ වැඩි කරලා

    COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.

    https://www.newsfirst.lk/sinhala/2018/09/19/%E0%B6%85%E0%B6%AF-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B6/
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් ඉතිං උන් කියන එකත් සාධාරණයි. ආණ්ඩුව පාඩු විදාගන්නේ නැතිව තෙල් මිලේ වැඩි කරනවා නං උන්ට පාඩු විදගන්න කියන්න බැහැනි. උන්ටත් වෙනවනි බස් ගාස්තු වැඩි කරන්න.

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ ජනතාවගේ පැත්තෙන් හිතල රට පාලනේ කොරන ආණ්ඩුවක් නම් දැක්කේ නෑ....
    කීව වගේම 2025 වෙද්දි රට තැනකට ගෙනෙයි....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඔව් ඉතිං උන් කියන එකත් සාධාරණයි. ආණ්ඩුව පාඩු විදාගන්නේ නැතිව තෙල් මිලේ වැඩි කරනවා නං උන්ට පාඩු විදගන්න කියන්න බැහැනි. උන්ටත් වෙනවනි බස් ගාස්තු වැඩි කරන්න.

    Yep. Governement unta nam 10000 salary increase una. Et private un.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    ඔව් ඉතිං උන් කියන එකත් සාධාරණයි. ආණ්ඩුව පාඩු විදාගන්නේ නැතිව තෙල් මිලේ වැඩි කරනවා නං උන්ට පාඩු විදගන්න කියන්න බැහැනි. උන්ටත් වෙනවනි බස් ගාස්තු වැඩි කරන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඊළග ජනාදිපති වරනයට තව කොච්චර කල් තියනවද බං.
    මේ පකයෝ එලවන දවස දැනගන්න අහන්නේ.