ඔන්න බස් ගාස්තුත් ආයේ වැඩි කරලා
COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.
https://www.newsfirst.lk/sinhala/2018/09/19/%E0%B6%85%E0%B6%AF-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B6/

bump