නිකමුත් නෙමේ නාටකාකාරයෙන් දාන්නේ දෙබස් එක්කම
තනි තිතේ/තිත් දෙකේ / රතු තිත් තියෙන ප්‍රොෆයිල් සෑහෙන්න බැහැල වැඩේට
-කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...
-නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්
- අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..
- නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.
- අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...
- නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.
- අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .
![]()
එලකිරියේ සියලුම සාමාජිකයින් සඳහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙන්න මම අද ඉඳන් කටයුතු කරනවා!
මම දොස්තර කෙනෙක්, මම පැය 24ම එක අතකින් ළමයි ප්රසූතකරවන ගමන් අනිත් අතින් එළකිරියේ පොස්ට් ගහන නියම ජනතා සේවකයෙක්
ඔය එක එකා වගේ ෆාමසියක වැඩකරන එකෙක්වත්, ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නෙමෙයි
ඕනම ප්‍රශ්නයක් අහන්න


ලේලන්ඩ් බස් ප්‍රයිස් බහියි කියලා එකෙකුට රිදිලා" රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන ඉන්නෙ......... ඒ වගේ පව්කාර ප්‍රාර්ථනා පිටිපස්සෙ අවුරුදු 70 ක් මේ රට විනාශ කරපු දේශපාලනඥයින් බලයට ගේන්න උවමනා වෙලා තියෙන්නේ . බණ්ඩාරවෙල බස් එක ගිණිගත්ත විතරයි සමහර උන්ගෙ profile වල කොටි නැගිට්ටා.. දේශපාලනඥයින්ගෙ ලණු ගිලලා උන්ගෙ වහල්ලු වෙලා ඉපදිච්ච් රටට ද්‍රෝහිකම් කරන්නෙපා මිනිහෝ. රටට වැඩ කරනව කියන්නේ කොහේ හරි මිනිස්සු මැරිලා , ආණ්ඩු පෙරළිලා මේ රට අස්ථාවර වෙනකං බලං ඉන්න එකට නෙවෙයි . පුළුවන් විදිහට රට වෙනුවෙන් එක දෙයක් හරි කරන එක..
අච්චරකට කන්න නෑ,මෙච්චරකට කන්න නෑ කිය කිය රට පෙරළන්න යන්න කලින් ගමේ ඉඩ තියෙන තැනක කොස් පැලයක් වත් හිටෝලා , ඊටපස්සෙ රට පෙරළන්න පලයං.. ඒකෙ ගෙඩියක් හැදුණදාක සතෙක්වත් බඩගින්න නිවා ගනී.. "
" රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන ඉන්නෙ......... ඒ වගේ පව්කාර ප්‍රාර්ථනා පිටිපස්සෙ අවුරුදු 70 ක් මේ රට විනාශ කරපු දේශපාලනඥයින් බලයට ගේන්න උවමනා වෙලා තියෙන්නේ . බණ්ඩාරවෙල බස් එක ගිණිගත්ත විතරයි සමහර උන්ගෙ profile වල කොටි නැගිට්ටා.. දේශපාලනඥයින්ගෙ ලණු ගිලලා උන්ගෙ වහල්ලු වෙලා ඉපදිච්ච් රටට ද්‍රෝහිකම් කරන්නෙපා මිනිහෝ. රටට වැඩ කරනව කියන්නේ කොහේ හරි මිනිස්සු මැරිලා , ආණ්ඩු පෙරළිලා මේ රට අස්ථාවර වෙනකං බලං ඉන්න එකට නෙවෙයි . පුළුවන් විදිහට රට වෙනුවෙන් එක දෙයක් හරි කරන එක..
අච්චරකට කන්න නෑ,මෙච්චරකට කන්න නෑ කිය කිය රට පෙරළන්න යන්න කලින් ගමේ ඉඩ තියෙන තැනක කොස් පැලයක් වත් හිටෝලා , ඊටපස්සෙ රට පෙරළන්න පලයං.. ඒකෙ ගෙඩියක් හැදුණදාක සතෙක්වත් බඩගින්න නිවා ගනී.. "




