=+ ඔන්න බස් බෝම්බ 2ක් පුපුරලා +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
=+ ඔන්න බස් බෝම්බ 2ක් පුපුරලා +=

ML_01.jpg

තව පුපුරන්න ඕන රට පුරාම
එතකොට තමා උඹලට මහින්ද මහත්තයාගෙ අගේ තේරෙන්නෙ
මිනී ගොඩගැහෙන්නම් ඕන උඹලට මහින්ද මහත්තයාගෙ අගේ දැනෙන්න
s32_17550027.jpg

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
ඔන්න අවුරුදු කලින්ම ඇවිත් හුත්තෝ
132e022948776b907bf13039045ce375.gif

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    මේකේ බයියෝ කියල හංවඩු ගැහිච්ච එකෙක් පෙන්නපන් මේක ගැන සන්තෝස වෙලා පෝස්ට් දාපු.

    ටොයියෝ කියන උන් නම් උදේ ඉඳන් සතුට සමරලා පෝස්ට් දානවා :yes: නිකමුත් නෙමේ නාටකාකාරයෙන් දාන්නේ දෙබස් එක්කම :yes: තනි තිතේ/තිත් දෙකේ / රතු තිත් තියෙන ප්‍රොෆයිල් සෑහෙන්න බැහැල වැඩේට :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    -කොටි නැගිටලා ලොකු තාත්තේ, අපි ඉවරාායි, අයියෝ, අම්මෝ... අනේ.. අපොයි...

    -නෑ නෑ බන්, ඒක අත් බෝම්බයක්

    - අම්මෝ,,, අත් බෝම්බත් ගහනවා, අනේ දෙවියනෙ.. මහින්දප්පච්චි හිටියනන් මේම නෑ පුංචි අම්මේ..

    - නෑ නෑ බන්, ඒක ගහලා නෙවෙයි, හොරෙන් අරන් යද්දි පුපුරලා.

    - අනේ,, අම්මෝ.. මේකද යහපාලනෙ..? කොටි බෝම්බ බස්වල හොරෙන් ඇරන් යනවා එලිපිටම.. අයියෝ.. අම්මෝ , අනේ...

    - නෑ නෑ බන්, කොටි නෙවෙ, ඒක හමුදාවෙ ඩෑල් එකක් හොරෙන් අරන් යද්දි පිපිරිලා.. මන් හිතන්නෙ මිනිහට දඬුවම් දෙයි.

    - අනේ, අයියො.. අම්මෝ .. රණවිරුවන්ගෙන් පලිගන්නවා.. මුන්ට හෙණ ගහලත් මදී.. අයියෝ.. අපේ රට බේරගත්ත යුද සෙබලුන්ව විදුලි පුටුවට ගෙනියනවා.. අනේ නැන්දේ... මාමේ.. අම්මෝ .

    9xeVjpA.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    " රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන ඉන්නෙ......... ඒ වගේ පව්කාර ප්‍රාර්ථනා පිටිපස්සෙ අවුරුදු 70 ක් මේ රට විනාශ කරපු දේශපාලනඥයින් බලයට ගේන්න උවමනා වෙලා තියෙන්නේ . බණ්ඩාරවෙල බස් එක ගිණිගත්ත විතරයි සමහර උන්ගෙ profile වල කොටි නැගිට්ටා.. දේශපාලනඥයින්ගෙ ලණු ගිලලා උන්ගෙ වහල්ලු වෙලා ඉපදිච්ච් රටට ද්‍රෝහිකම් කරන්නෙපා මිනිහෝ. රටට වැඩ කරනව කියන්නේ කොහේ හරි මිනිස්සු මැරිලා , ආණ්ඩු පෙරළිලා මේ රට අස්ථාවර වෙනකං බලං ඉන්න එකට නෙවෙයි . පුළුවන් විදිහට රට වෙනුවෙන් එක දෙයක් හරි කරන එක..

    අච්චරකට කන්න නෑ,මෙච්චරකට කන්න නෑ කිය කිය රට පෙරළන්න යන්න කලින් ගමේ ඉඩ තියෙන තැනක කොස් පැලයක් වත් හිටෝලා , ඊටපස්සෙ රට පෙරළන්න පලයං.. ඒකෙ ගෙඩියක් හැදුණදාක සතෙක්වත් බඩගින්න නිවා ගනී.. "
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    laptop-doctor-stethoscope-13771786.jpg

    එලකිරියේ සියලුම සාමාජිකයින් සඳහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙන්න මම අද ඉඳන් කටයුතු කරනවා!
    මම දොස්තර කෙනෙක්, මම පැය 24ම එක අතකින් ළමයි ප්‍රසූතකරවන ගමන් අනිත් අතින් එළකිරියේ පොස්ට් ගහන නියම ජනතා සේවකයෙක්
    ඔය එක එකා වගේ ෆාමසියක වැඩකරන එකෙක්වත්, ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නෙමෙයි
    ඕනම ප්‍රශ්නයක් අහන්න

    :rolleyes::rolleyes::rolleyes:
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    " රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන ඉන්නෙ......... ඒ වගේ පව්කාර ප්‍රාර්ථනා පිටිපස්සෙ අවුරුදු 70 ක් මේ රට විනාශ කරපු දේශපාලනඥයින් බලයට ගේන්න උවමනා වෙලා තියෙන්නේ . බණ්ඩාරවෙල බස් එක ගිණිගත්ත විතරයි සමහර උන්ගෙ profile වල කොටි නැගිට්ටා.. දේශපාලනඥයින්ගෙ ලණු ගිලලා උන්ගෙ වහල්ලු වෙලා ඉපදිච්ච් රටට ද්‍රෝහිකම් කරන්නෙපා මිනිහෝ. රටට වැඩ කරනව කියන්නේ කොහේ හරි මිනිස්සු මැරිලා , ආණ්ඩු පෙරළිලා මේ රට අස්ථාවර වෙනකං බලං ඉන්න එකට නෙවෙයි . පුළුවන් විදිහට රට වෙනුවෙන් එක දෙයක් හරි කරන එක..

    අච්චරකට කන්න නෑ,මෙච්චරකට කන්න නෑ කිය කිය රට පෙරළන්න යන්න කලින් ගමේ ඉඩ තියෙන තැනක කොස් පැලයක් වත් හිටෝලා , ඊටපස්සෙ රට පෙරළන්න පලයං.. ඒකෙ ගෙඩියක් හැදුණදාක සතෙක්වත් බඩගින්න නිවා ගනී.. "
    ලේලන්ඩ් බස් ප්‍රයිස් බහියි කියලා එකෙකුට රිදිලා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    " රටට ආදරේ කරනව කියලා , ජාතික කොඩි , බෞද්ධ කොඩි , සුදු කොඩි වගේ එක එක කොඩි දාගෙන, බ්‍රිගේඩියර් ප්‍රියංකගෙ මූණ දාගෙන ඉන්න බහුතරයක් එවුන් තමයි නියමම දේශද්‍රෝහී රටෙන් එපා කරපු උන්.. රතිඤ්ඤයක් හරි කමක් නෑ ටිකක් සද්දෙට පුපුරල ලංකාවේ ආයෙමත් ත්‍රස්තවාදී කලබල ඇතිවෙලා , මේ රට ගිනි ගන්නකම් තමයි උන් බලාගෙන ඉන්නෙ......... ඒ වගේ පව්කාර ප්‍රාර්ථනා පිටිපස්සෙ අවුරුදු 70 ක් මේ රට විනාශ කරපු දේශපාලනඥයින් බලයට ගේන්න උවමනා වෙලා තියෙන්නේ . බණ්ඩාරවෙල බස් එක ගිණිගත්ත විතරයි සමහර උන්ගෙ profile වල කොටි නැගිට්ටා.. දේශපාලනඥයින්ගෙ ලණු ගිලලා උන්ගෙ වහල්ලු වෙලා ඉපදිච්ච් රටට ද්‍රෝහිකම් කරන්නෙපා මිනිහෝ. රටට වැඩ කරනව කියන්නේ කොහේ හරි මිනිස්සු මැරිලා , ආණ්ඩු පෙරළිලා මේ රට අස්ථාවර වෙනකං බලං ඉන්න එකට නෙවෙයි . පුළුවන් විදිහට රට වෙනුවෙන් එක දෙයක් හරි කරන එක..

    අච්චරකට කන්න නෑ,මෙච්චරකට කන්න නෑ කිය කිය රට පෙරළන්න යන්න කලින් ගමේ ඉඩ තියෙන තැනක කොස් පැලයක් වත් හිටෝලා , ඊටපස්සෙ රට පෙරළන්න පලයං.. ඒකෙ ගෙඩියක් හැදුණදාක සතෙක්වත් බඩගින්න නිවා ගනී..
    "

    :yes::yes::yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඌ කියලා තියෙන්නේ ජාතිවාදය අවුලවල දේශපාලන වාසි ගන්න එපා කියලා නේ. අර අනිත් එකා ඌ කියල තියෙන එක තේරුම් නොගෙන strawman කෙනෙක් හදන් ඒකට නෙලනවා.
    රටේ හමුදාවට වඩා දන්න keyboard bomb specialists ලා ඉන්නවා නේ. Subject එක දාන්න අය පරීක්ෂණ කරන්න ඉස්සෙල්ලා අපේ එවුන් නඩු අහල තීන්දු දීලත් ඉවරයි. :lol: