ඔන්න බිල්ලො එනව...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    IMF ගියොත් පඩි කපන්න වෙනවා.. ගෑස් මිලවැඩි කරන්න වෙනවා.. ඩොලරය පාකරන්න වෙනවා…

    bandula.jpg

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එනිසා එම අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

    අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

    නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බන්දුල කියන්නේ අවලංගු කාසියක් දේශපාලනේ නිසා මොලයට ගූ පුරවා ගත්තු පොරක් 😜 😜 😜 😜
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113

    IMF ගියොත් පඩි කපන්න වෙනවා.. ගෑස් මිලවැඩි කරන්න වෙනවා.. ඩොලරය පාකරන්න වෙනවා…

    bandula.jpg

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එනිසා එම අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

    අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

    නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
    නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත්
    mekedi ban vehicle ehemath oni ekakta ita passe import karanna denna wenwada?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත්
    mekedi ban vehicle ehemath oni ekakta ita passe import karanna denna wenwada?
    බන්දුල කියන දෙයක් තමා ;)