ඔන්න බොලව් fuel quota දාලා

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    844CE26F-A05C-4606-B808-3841C335FB20.jpeg

    අන්තිම අංකෙට හරියන දවස වෙනකල් eligible වෙන්නෙ නෑ වගේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    Eligible Weekly Quota: 16.000 L
    Balance Weekly Quota: 16.000 L

    Mata nam okkoma hari. habai shed eken kiwwa denne na kiyala qr ekata.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    පෝලිමක් නැතුව ගැහියකිද බන් ?
    අපේ හිත හැදෙන්න බන් මේ දාලා තියෙන්නෙ. මම හිතන්නේ නෑ ගන්න පුලුව්න් වෙයි කියලා. දැනටමත් ioc, ceypetco දෙකේම පට්ට පොලිම් බන්. අනික තෙල් එන්නෙ නෑනේ හරියට