????????????මේකේ තේරුම මොකද්ද ?
සතියකට ලීටර් 16 , නමුත් එකවරකට ගහන්න පුළුවන් 4.5 L ද ?
fuel quota eka balanne khmada?
penne nanehttps://fuelpass.gov.lk/ site ekata gihilla register wunu mobile number eka deepan. ita passe OTP ekak enawa eka dammahama QR code ekata yatin pennanawa.
Machan amathaka una kiyanna. hadissiya wela 1l gatta ubenEligible Weekly Quota: 4.500 L
Balance Weekly Quota: 3.500 L
Kawuda yako magen liter ekk ussapu ekaa?
Mn dn sathi thunakin thel gehuwet ne![]()

Eligible Weekly Quota: 16.000 L
Balance Weekly Quota: 16.000 L
Mata nam okkoma hari. habai shed eken kiwwa denne na kiyala qr ekata.



අපේ හිත හැදෙන්න බන් මේ දාලා තියෙන්නෙ. මම හිතන්නේ නෑ ගන්න පුලුව්න් වෙයි කියලා. දැනටමත් ioc, ceypetco දෙකේම පට්ට පොලිම් බන්. අනික තෙල් එන්නෙ නෑනේ හරියටපෝලිමක් නැතුව ගැහියකිද බන් ?