ඔන්න මචන්ල මමත් ජොබක් කරනවා......
අවුරැදු 13ක් පාසල් ජීවිතය.......
අවුරැද්දක් ගෙදර සිටීම........
අවුරැදු 6ක් කැම්පස් එකේ කට්ට කෑම......
ඔන්න ඉතින් ඊළග මාසේ මුල ඉදලා වැඩ කරලා මගේම කියලා කීයක් හරි හොයා ගන්න යනවා....ගෙදර අයට වද දුන්නා හොදටම ඇති......මට නම් හිතා ගන්නවත් බැහැ.....හැබැයි පළමු පඩිය මට නෙමෙයි අම්මාට....අම්මා ඒවා ගොඩාක් පින් අතේ වැඩ වලට භාවිතා කරන්න තමයි හිතන් ඉන්නේ.....
මම ජොබක් කරත් මේ එළකිරියේ දිගටම ඉන්නවා........මේක තමයි මට අවුරද්දක්ම හිතට සැහැල්ලුවක් අරන් දීපු තැන....උබලා ඔක්කෝටම තැන්ක් යූ මට උදව් කරාට. 20ක් විතර යාලුවෝ වැට් කරා. වැඩ වැඩිවෙන කොට මගේ හිතේ බර අඩු වුනේ උබල නිසා.......
උබලට මගේ පීල්ඩ් එකේ මොනාහරි දැනගන්න ඕනෙ නම් pm එකක් දාපන්ලා......
හැමෝටම ජය වේවා.......

mekata dokek ona 