ඔන්න මටත් කොරෝනා හැදුනා.

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    හුස්ම ගන්න ටිකක් අමාරු නිසා උදේම එහා ගෙදර මාමා ඉස්පිරිතාලෙට කතා කලා. ගෙදර ට PHI ඇතුළු කණ්ඩායමක් ආවා. අපේ වතු ටිකේම PCR කලා. මම ඇතුළු වත්තෙ ගොඩක් අය පොසිටිව්. වාසනාවට අපේ ගෙදරින් මට විතරයි. නංගිට හැදෙයි කියල පණ බයෙන් හිටියෙ. කොරෝනා ගෙවල් කාණ්ඩෙටම කෑම වතුර ඇද්දෙ මම. ඒ නිසා වෙන්න ඇති කියල තමා PHI කිව්වෙ. ඉස්පිරිතාලෙ කට්ටිය වැඩියි කියල ගෙදර ඉන්න කිව්වා. නහේ ටිකක් දනව. පරිස්සං වෙන්න. කොරෝනා නෑ කිව්වට හැම තැනම කොරෝනා. හැබැයි කොරෝනා හැදුන ගෙවල් වලට උදව් නොකර ඉන්න එපා. අද අපේ ගෙදර නිරෝධායනය කරලා. අද ටවුන් යන්නයි හිටියෙ ගෙදර කන්න මුකුත් නැති නිසා. ඒත් සිද්ධිය ආරංචි වෙලා වටේම ඉන්න අය කෝල් කරල කියල කෑම බීම වැටේ එල්ලල යනවා. ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්. හොඳ උණ දවසක ආයි එන්නං. බුදු සරණයි!
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බය වෙන්නේ නැතුව හිටපං ඕක හොඳ වෙනවා. සමහර උන් ඉන්නවා හැදිලා දන්නෙත් නෑ හොඳවෙලා දන්නෙත් නෑ.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පරිස්සමින් ඉදහන් මචන් හරියට කරන්න ඕන දේවල් කරල කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා. නිකන්ම හොඳ වෙලා යනවා
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    හුස්ම ගන්න ටිකක් අමාරු නිසා උදේම එහා ගෙදර මාමා ඉස්පිරිතාලෙට කතා කලා. ගෙදර ට PHI ඇතුළු කණ්ඩායමක් ආවා. අපේ වතු ටිකේම PCR කලා. මම ඇතුළු වත්තෙ ගොඩක් අය පොසිටිව්. වාසනාවට අපේ ගෙදරින් මට විතරයි. නංගිට හැදෙයි කියල පණ බයෙන් හිටියෙ. කොරෝනා ගෙවල් කාණ්ඩෙටම කෑම වතුර ඇද්දෙ මම. ඒ නිසා වෙන්න ඇති කියල තමා PHI කිව්වෙ. ඉස්පිරිතාලෙ කට්ටිය වැඩියි කියල ගෙදර ඉන්න කිව්වා. නහේ ටිකක් දනව. පරිස්සං වෙන්න. කොරෝනා නෑ කිව්වට හැම තැනම කොරෝනා. හැබැයි කොරෝනා හැදුන ගෙවල් වලට උදව් නොකර ඉන්න එපා. අද අපේ ගෙදර නිරෝධායනය කරලා. අද ටවුන් යන්නයි හිටියෙ ගෙදර කන්න මුකුත් නැති නිසා. ඒත් සිද්ධිය ආරංචි වෙලා වටේම ඉන්න අය කෝල් කරල කියල කෑම බීම වැටේ එල්ලල යනවා. ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්. හොඳ උණ දවසක ආයි එන්නං. බුදු සරණයි!
    සුවපත් වේවා මචාන්....
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කොත්තමල්ලි කලං6 ඉගුරු කලං6 (කොත්තමල්ලි බැඳල ගන්න ඕනි) වතුර කෝප්ප 8 දාල 1 හිදවාගන්න ඕනි. උදේට හිදවාගත්ත කෝප්පයෙන් බාගයක් බොන්න ඉතුරු බාගය හවසට රත්කරල බොන්න. සතියක් පමණ බොන්න. තනි පුද්ගලයෙකුට මේ කසාය
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    හුස්ම ගන්න ටිකක් අමාරු නිසා උදේම එහා ගෙදර මාමා ඉස්පිරිතාලෙට කතා කලා. ගෙදර ට PHI ඇතුළු කණ්ඩායමක් ආවා. අපේ වතු ටිකේම PCR කලා. මම ඇතුළු වත්තෙ ගොඩක් අය පොසිටිව්. වාසනාවට අපේ ගෙදරින් මට විතරයි. නංගිට හැදෙයි කියල පණ බයෙන් හිටියෙ. කොරෝනා ගෙවල් කාණ්ඩෙටම කෑම වතුර ඇද්දෙ මම. ඒ නිසා වෙන්න ඇති කියල තමා PHI කිව්වෙ. ඉස්පිරිතාලෙ කට්ටිය වැඩියි කියල ගෙදර ඉන්න කිව්වා. නහේ ටිකක් දනව. පරිස්සං වෙන්න. කොරෝනා නෑ කිව්වට හැම තැනම කොරෝනා. හැබැයි කොරෝනා හැදුන ගෙවල් වලට උදව් නොකර ඉන්න එපා. අද අපේ ගෙදර නිරෝධායනය කරලා. අද ටවුන් යන්නයි හිටියෙ ගෙදර කන්න මුකුත් නැති නිසා. ඒත් සිද්ධිය ආරංචි වෙලා වටේම ඉන්න අය කෝල් කරල කියල කෑම බීම වැටේ එල්ලල යනවා. ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්. හොඳ උණ දවසක ආයි එන්නං. බුදු සරණයි!
    bro baya novi hitapan , ara wicraarchi soup eka bonna hariyata , lestama adu wenawa. apith qurantine dan ladak hoyaganna na, soup eka bonna digatama ,anika godak cool jathi kanna bonna epa. gedara ayatath boona soup eka eka digatama. sema avissana kama kanna bonna epa oka hoda wenakam,
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    "ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්" kohomada bn danagaththe delta nemei kiyala?

    Parissamin machan. Get well soon!
     
    • Like
    Reactions: Stimulus mind

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    "ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්" kohomada bn danagaththe delta nemei kiyala?

    Parissamin machan. Get well soon!
    මාර සීන් එක
    අපෙත් ගොඩ කට්ටියකට කොරෝන හැදිල ගොඩ ආව. මං හිතුව ඒ ඩෙල්ට කියල