ඔන්න මටත් කොරෝනා හැදුනා.

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    සෙමට බෙහෙත් දුන්නේ නැතිද අන්ටිබයෝටික් එහෙම

    ඉක්මන් සුවය පතනවා
    ------ Post added on Sep 23, 2021 at 3:24 PM
    yako antibiotic ganna Bactria disease valata, corona kiyanna virus ekak. ubata corona hadunoth antibiotic bonna epa. wena ladkin uba marila yai.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හුස්ම ගන්න ටිකක් අමාරු නිසා උදේම එහා ගෙදර මාමා ඉස්පිරිතාලෙට කතා කලා. ගෙදර ට PHI ඇතුළු කණ්ඩායමක් ආවා. අපේ වතු ටිකේම PCR කලා. මම ඇතුළු වත්තෙ ගොඩක් අය පොසිටිව්. වාසනාවට අපේ ගෙදරින් මට විතරයි. නංගිට හැදෙයි කියල පණ බයෙන් හිටියෙ. කොරෝනා ගෙවල් කාණ්ඩෙටම කෑම වතුර ඇද්දෙ මම. ඒ නිසා වෙන්න ඇති කියල තමා PHI කිව්වෙ. ඉස්පිරිතාලෙ කට්ටිය වැඩියි කියල ගෙදර ඉන්න කිව්වා. නහේ ටිකක් දනව. පරිස්සං වෙන්න. කොරෝනා නෑ කිව්වට හැම තැනම කොරෝනා. හැබැයි කොරෝනා හැදුන ගෙවල් වලට උදව් නොකර ඉන්න එපා. අද අපේ ගෙදර නිරෝධායනය කරලා. අද ටවුන් යන්නයි හිටියෙ ගෙදර කන්න මුකුත් නැති නිසා. ඒත් සිද්ධිය ආරංචි වෙලා වටේම ඉන්න අය කෝල් කරල කියල කෑම බීම වැටේ එල්ලල යනවා. ඩෙල්ටා නෙවේ නිසා හිතට සහනයක්. හොඳ උණ දවසක ආයි එන්නං. බුදු සරණයි!
    Achievement Unlocked.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    parissmain inna mchn. get well soon!
    nangita hadune nati ekatanm matath godak satutui.
    24ef32d58d7a1f0e655db824af975de0.jpg
     
    • Haha
    Reactions: anchor14