ඔන්න මමත් අවා

Dialog.GSM

Member
Jan 30, 2012
19
0
0
ඔන්න මමත් අවා
හැබැයි මට බනිනවා එහෙම නෙමෙයි අරව කැපෙනවා වැඩයි, මේවා අඩුයි කියල ඔන්න
මෙහෙමයි කොල්ලනේ බිස්නස් එකක් කරනකොට ඉතින් එක එක ට්‍රික්ස් පාවිච්චි කරන්න වෙනවා, ඒ ඒ ට්‍රික්ස් වල හැටියට තමා ඉතින් ගාන කපා ගන්න ඕනේ
නැද්ද? මම හරිනේ?:D:D
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ඔව් නේද ?
ඒකනෙ යන්තම් ටී වී පෙන්නලා ජාමෙ බේරගන ඉන්නෙ :D
මමත් හරිනේ?:D:D
 

Dialog.GSM

Member
Jan 30, 2012
19
0
0
ඔව් නේද ?
ඒකනෙ යන්තම් ටී වී පෙන්නලා ජාමෙ බේරගන ඉන්නෙ :D
මමත් හරිනේ?:D:D
එකනේ කොල්ලෝ ට්‍රික්ස් කියන්නේ
උඹට හොඳ අනාගතයක් තියන පාටයි
:D:D
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
na macho mamath meka try karal alla gaththe

ela ela
11.gif