ඔන්න මමත් ගත්ත HORNET 1ක්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සුපිරියි මචන්. මම ආසම බයික් එකක්.

    පරිස්සමින් පැදපන් මචන් ආතල් එකත් ගන්න ගමන්. :)

    helmet dapan :nerd:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    පරිස්සම් කරගෙන පැදපන් මචන්, යාලුවන්ට පදින්න දෙන්න එපා වැඩිය, හොද හෙල්මට් එකක් ගනින්, කල්පනාවෙන් පලයන් යනකොට, වටේ ඉන්න කෑලි දිහා බල බල යන්නෙ නැතිව (උන් කොමත් රයිඩර් දිහා බලනව බන්) ......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif