ඔන්න මමත් තව්සන් Talks දුන්නා.. >>1OOO යි<<

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න මමත් තව්සන් Talks දුන්නා.. >>1OOO යි<<

    1000postsSG.gif

    ගැහුවෝ..
    හරි හරි ඉතින් අලි වැඩක් නෙවෙයි තමා..
    හිටපල්ලකො 10000 අදිනවා හෙට අනිද්දම !

    මගේ දිලිසි දිලිසි තියන rep කොටු 5 වර්දනය සදහා දායක වූ පින්වතුන්ට මාගේ ප්‍රමාණය !


    මම දාපු අරවගෙන්..
    චුට්ටක්..

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..


    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !



    එහෙනම් අපි ගියා..
    බුදුසරණයි !