ඔන්න මම අතහැරියා.....

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔන්න මම අතහැරියා.....

    .
    .
    .
    .
    .
    .
    .

    .
    .

    .
    .

    .

    .

    .
    .
    .

    .

    .

    .
    .
    .
    .
    -ඔන්න මම මස් කන එක අත හැරියා - හැබැයි තව අවුරුදු පහකින් තමයි.
    -ඔන්න මම මත් පැන් බොන එකත් අත හැරියා. -හැබැයි තව අවුරුදු පහකින් තමයි.
    -ඔන්න මම බඩු හැසීම අත හැරියා -හැබැයි තව අවුරුදු පහකින් තමයි.
    -ඔන්න මම බොරු කියන එක අත හැරියා -හැබැයි තව අවුරුදු පහකින් තමයි.

    හේ..හේ.. හරියට සිරාගෙ විධායක ජනාධිපතිකම අතහැරිල්ල වගේ නේද?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    331lmjs.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "සිරා විධායක ජනධිපතිකම අතහැරියා වගේ" කියලා නව පිරුලකුත් එයි බං..