ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා
ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා

මාත් දැන් Senior Member කෙනෙක්
මේ මගේ පලවෙනි Thread එක
මගේ එළකිරි සහෝදර සහෝදරියොත් එක්ක ලොකු ගමනක් යන්න තබන පියවරක්..

හැමෝම මට උදවු කරයි කියල හිතනවා.

මට ගොඩක් උදව් කරපු RaZor_911 සහෝදරයා සහ Asiththa සහෝදරයාවත් ආදරෙන් මතක් කරනවා.ඔයාලට ගොඩක් ස්තුතියි