සොයන්නා;23071908 said:මචං white...
උඹ ඔය ෆේක් අකවුන්ට් වලින් ඇවිල්ලා වෙලාව කන එකේ උඹගේ white walker account එකෙන් ඇවිත් ලියපන්කො ගුරුත්වය සහ චුම්බකත්වය ගැන හොඳ සිංහල article එකක්....
උඹට හොඳට ලියන්නත් පුළුවන් නේ...
මොකෝ කියන්නේ අදහස ගැන ??
ඌ අතීතෙට තමා යන්නෙඅර පොඩි කාලෙ මතක නැති අවස්ථා තියෙන්නෙ උට වෙනස් කරන්න පුලුවන් අවස්ථා. ඌ ඒ වෙලාවල් වලට ගිහිං වෙනස් කරනව
මතකද කතාව පටං ගන්නකොටම කියනව එවන්ගෙ අම්මට තවත් ලමයි දෙන්නෙක් හම්බවෙන්න ගිහිං දෙන්නම ගර්භාශෙ ඉන්දැද්දිම මැරුණ කියල
ඒ කියන්නෙ ඒ ලමයිනුත් ඔය වගේ ඉපදිලා ජීවත් වෙලා කෙලවෙලා ආයෙ ගර්භාශෙට ගිහිං සියදිවි හානිකරගෙන
හැබැයි ඕකට ending දෙක තුනක් තියෙනව
youtube එකේ බලන්න
![]()

මන් මේ ෆිල්ම් එක බලල නෑ එත් මේ කමෙන්ට් එක දැකල මට හිතුන දෙයක් තියෙනවා.. ඔය වගේ සීන් එකකදී infinity possibilities තියෙනව නේද.. අපි අතීතෙට ගිහින් දෙයක් වෙනස් කලාට ඊට පස්සේ හෝ කලින් ඕන තරම් දේවල් වෙලා අපි ඒ වෙනස් කරපු දේ වෙනස් වෙන්න පුළුවන් නේ.
මන් කියන්නේ අපි මේ ඉන්න අවස්ථාවත් ඒ possibility අතරින් එක අවස්ථාවක් විතරනේ. ඕනම දෙයක් නිසා එක වෙනස් වෙන්නත් පුළුවන් නේ.. එතකොට අපි අතීතෙට හරි අනාගතේට හරි යනව කියල යන්න හරියටම තැනක් නැහැනෙ.. නිකං රුක් සටහනක් වගේ.. කාටහරි මන් කියන එක තේරෙනවද![]()

සොයන්නා;23072298 said:කතාව හරි.....
ඒක හරියට අපි පාරක ඉස්සරහින් යනකොට එකසැරේටම දෙමංසන්ධියක් හම්බුවෙනවා...
ඒකෙන් එක පැත්තකට යන පාරේ හොරු කට්ටියක් ඉන්නවා අනිත් පැත්තට යන පාරේ දන්සලක් තියෙනවා...
හොරු ටික ඉන්න පැත්තේ පාරේ යන්නේ තෝරගත්තොත් අපිට අනිවාර්යෙන් හොරුන්ට අහුවෙන්න වෙනවා
අනිත් පාර තෝරගත්තොත් දන්සලක් වැඳලා ම යන්න පුළුවන්...
හැබැයි අපිට හොරුන්ගෙන් ගුටිකන්න මොකක් හරි හේතුවක් යෙදිල තිබුන නම් අපි දෙවෙනි පාර තෝරාගත් නිසා ලැබීමට තිබූ කර්මය පසුකලෙක විපාකදීමට ලිස්ට් එකේ පස්සට යනවා....
සමහරවිට අර හොරු ඉන්න පාරේ හොරු ටික හම්බෙන්න කලින් ලස්සන ගෑණු ළමයෙක් එහෙම හම්බෙන්න ඉඩකඩ තිබුණා ඒපාර තෝරගත්තෙ නැති නිසා ඒ සියලූම possibilities අහෝසි වෙනවා
ටිකක් විකාරයි වගේ ඇති....
ඕකට අභිධර්මයේ නම් කියනවා සියල්ලම බහු හේතුක සිද්දි කියලා....![]()
ඒක තමා මාත් හිතුවේ. අභිධර්මයෙ ඔය ඔක්කොම විස්තර කරල තියෙනවද? කොහොමද හොයාගන්නේ ?

සොයන්නා;23072453 said:ඇයි කර්ම ශක්තිය..... ඒකත් ප්‍රධාන සාධකයක් සියලුම සිද්ධි වලට....
අපි නිකමට හිතමු අපේ අතක් කැඩෙන්න තරම් බලවත් කර්මයක් යෙදිල තිබුන කියලා
සමහර විට බයික් එකක යනකොට බයික් එක පෙරලිලා අත කැඩෙන්න පුළුවන්....
නමුත් මොකක් හරි හේතුවක් නිසා බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතුව බස් එකේ ගියොත් අත කැඩෙන්න තිබුණු කර්මය පල දෙන ක්‍රමයක් නැතුව යනවා....
නමුත් සියලුම අවස්ථාවන් වල මේක මේ විදියටම සිද්ධ වෙනවා කියලා කියන්නත් බෑ....
මෙහෙම කර්ම ශක්තිය පල දීමේ මොකක් හරි රටාවක් තියෙනවා
ජ්‍යොතිෂ්‍යය විද්‍යාව ඇතුලේ ගණිත සූත්‍රවලින් ඉදිරිපත් කරලා ඇත්තේ රටාව තමයි කියලා බොහෝවිට හිතන්න පුළුවන්
කාලය කියලා ගත්තොත් මොන කාලයද.... ඔරලෝසු කාලයද ??
ඊට කලින් හිතන්න ඕන කාලය හරහා ඇත්තටම යන්න පුලුවන්ද කියලා....
මගේ පෞද්ගලික අදහස නම් ගෙවුණු කාලය සහ ගෙවීමට ඉතිරිව ඇති කාලය තුළ සිදුවූ සහ සිදුවීමට නියමිත සියලුම සිද්ධීන් වල විස්තර යම් තැනක තියනවා කියලා....
කවුරුහරි කෙනෙක්ට අතීතය සහ අනාගතය කියන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් හැකියාව එන්නේ ඔන්න ඔය දත්ත තැන්පතුව විඥානිකව පරීක්ෂා කිරීමකින් වෙන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා![]()
මම කාලය කිවුවේ මේ අවස්ථාවට.. එක අර්ථදක්වන්නනේ අපි මේ දවසක් වෙලාවක් කියල එකක් පාවිච්චි කරන්නේ නේද.. දෙකම එකයිද මන්ද..
ඔයා හිතන විදියට අනුව ඒ වෙන දේවල් වල විස්තර තියෙන තැන (Index එකක් වගේ දෙයක් වෙන්න ඕනේ, මෙන්න මේ අවස්ථාවේ මේ මේ දේවල් වෙන්න පුළුවන් කියල තියෙන) ගැන තමයි මම ඇහුවේ. මොකද ඔයා කිවුව එක අනුව ගත්තොත්
අපි බයික් එකෙන් වැටිලා ඇත කඩාගන්න අවස්තාව ගමුකො.
අපි අනාගතේ ඉදන් ඒ අවස්ථාවට එනකොට කොතනටද එන්නේ කියල ප්‍රශ්නයක් එනවා නේද.. එක අපි ඇක්සිඩන්ට් එක උන අවස්ථාව හරි බස් එකේ යන අවස්ථාව හරි එක්කෝ ඒ ගමන නොගිහින් ගෙදර ඉන්න අවස්ථාව හරි.. අපි ඉපදිලා නැතුව වෙන එකෙක් වෙලාහරි ඉපදිලා ඉන්න පුළුවන් නේ..
එතකොට අපි කාලය තරණය කරනවානම් අපි යන්න බලාපොරොත්තු වෙන ටයිම් එකයි අර ඔයා කියපු index එකට අනුව වෙන්න පුළුවන් එක අවස්තාවකුයි තෝරාගන්න ඕනේ.. නේද?

සොයන්නා;23072597 said:හෆොයි උඹ quote කරල ද....
ලියපු එක හරියන්නේ නෑ කියල හිතල මැකුවා විතරයි....![]()

මම කාලය කිවුවේ මේ අවස්ථාවට.. එක අර්ථදක්වන්නනේ අපි මේ දවසක් වෙලාවක් කියල එකක් පාවිච්චි කරන්නේ නේද.. දෙකම එකයිද මන්ද..
ඔයා හිතන විදියට අනුව ඒ වෙන දේවල් වල විස්තර තියෙන තැන (Index එකක් වගේ දෙයක් වෙන්න ඕනේ, මෙන්න මේ අවස්ථාවේ මේ මේ දේවල් වෙන්න පුළුවන් කියල තියෙන) ගැන තමයි මම ඇහුවේ. මොකද ඔයා කිවුව එක අනුව ගත්තොත්
අපි බයික් එකෙන් වැටිලා ඇත කඩාගන්න අවස්තාව ගමුකො.
අපි අනාගතේ ඉදන් ඒ අවස්ථාවට එනකොට කොතනටද එන්නේ කියල ප්‍රශ්නයක් එනවා නේද.. එක අපි ඇක්සිඩන්ට් එක උන අවස්ථාව හරි බස් එකේ යන අවස්ථාව හරි එක්කෝ ඒ ගමන නොගිහින් ගෙදර ඉන්න අවස්ථාව හරි.. අපි ඉපදිලා නැතුව වෙන එකෙක් වෙලාහරි ඉපදිලා ඉන්න පුළුවන් නේ..
එතකොට අපි කාලය තරණය කරනවානම් අපි යන්න බලාපොරොත්තු වෙන ටයිම් එකයි අර ඔයා කියපු index එකට අනුව වෙන්න පුළුවන් එක අවස්තාවකුයි තෝරාගන්න ඕනේ.. නේද?

මොනවා ගැනද බන් මේ කතා වෙන්නේ
මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ

ඇයි කර්ම ශක්තිය..... ඒකත් ප්‍රධාන සාධකයක් සියලුම සිද්ධි වලට....
අපි නිකමට හිතමු අපේ අතක් කැඩෙන්න තරම් බලවත් කර්මයක් යෙදිල තිබුන කියලා
සමහර විට බයික් එකක යනකොට බයික් එක පෙරලිලා අත කැඩෙන්න පුළුවන්....
නමුත් මොකක් හරි හේතුවක් නිසා බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතුව බස් එකේ ගියොත් අත කැඩෙන්න තිබුණු කර්මය පල දෙන ක්‍රමයක් නැතුව යනවා....
නමුත් සියලුම අවස්ථාවන් වල මේක මේ විදියටම සිද්ධ වෙනවා කියලා කියන්නත් බෑ....
මෙහෙම කර්ම ශක්තිය පල දීමේ මොකක් හරි රටාවක් තියෙනවා
ජ්‍යොතිෂ්‍යය විද්‍යාව ඇතුලේ ගණිත සූත්‍රවලින් ඉදිරිපත් කරලා ඇත්තේ රටාව තමයි කියලා බොහෝවිට හිතන්න පුළුවන්
කාලය කියලා ගත්තොත් මොන කාලයද.... ඔරලෝසු කාලයද ??
ඊට කලින් හිතන්න ඕන කාලය හරහා ඇත්තටම යන්න පුලුවන්ද කියලා....
මගේ පෞද්ගලික අදහස නම් ගෙවුණු කාලය සහ ගෙවීමට ඉතිරිව ඇති කාලය තුළ සිදුවූ සහ සිදුවීමට නියමිත සියලුම සිද්ධීන් වල විස්තර යම් තැනක තියනවා කියලා....
කවුරුහරි කෙනෙක්ට අතීතය සහ අනාගතය කියන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් හැකියාව එන්නේ ඔන්න ඔය දත්ත තැන්පතුව විඥානිකව පරීක්ෂා කිරීමකින් වෙන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා