ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

AnuradhaRa

Well-known member
  • ඔන්න පෙසිමිස්ට් නලින් ද සිල්ව ටයිම් ට්‍රැවල් ගැන මරු ප්‍රශ්නයක් ඇහුව

    කෙනෙක් අතීතයට ටයිම් ට්‍රැවල් කරනවනං ඒක කරන්නෙ වර්තමාන කාලයේද කියල :baffled:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මූ අතීතයට ටයිම් ට්‍රැවල් කරනකොට, වර්තමානෙ ඉන්න තැන ඉන්න අනිත් පුද්ගලයො ඉස්සරහ අතුරුදහන් වෙනවද? නැත්තං ඒ සිද්ධි ඔක්කොම අහෝසි වෙනවද :baffled:
    ඌ විතරක් අතීතයට ටයිම් ට්‍රැවල් කලාම අනිත් මිනිස්සුන්ගෙ ජීවිත කතාවත් වෙනස් වෙනව

    එහෙම වෙන්නේ ඌ ටයිම් එක විතරක් ට්‍රැවල් කරන නිසා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ අතීතියට කිහිපවතාවක්ම ගිහින් පුල් ට්‍රයි එකක් දෙනව වර්තමානෙ හැමෝටම හොඳක් කරන්ඩ

    ඒ එකක්වත් හරියන්නෙ නෑ

    අන්තිමට ඌම ඉපදෙන්ඩත් කලින් මැරෙන්ඩ තීරණය කරනව. ඒක තමා ඇත්තටම විසඳුම වෙන්නෙත් :sorry:

    alternative endings ටික බැලුවෙ නැද්ද ? :D ඌ මැරෙන එක එකක්. තව එකක තව එකක්. තව එකක තව එකක්. කතාව තුන් විදිහකට ඉවර කලේ. මේක බලපං :yes:

    මූ අතීතයට ටයිම් ට්‍රැවල් කරනකොට, වර්තමානෙ ඉන්න තැන ඉන්න අනිත් පුද්ගලයො ඉස්සරහ අතුරුදහන් වෙනවද? නැත්තං ඒ සිද්ධි ඔක්කොම අහෝසි වෙනවද :baffled:
    ඌ විතරක් අතීතයට ටයිම් ට්‍රැවල් කලාම අනිත් මිනිස්සුන්ගෙ ජීවිත කතාවත් වෙනස් වෙනව

    අතුරුදහන් වීම තේරුම් ගන්නෙත් කාලෙත් එක්කනෙ :D ඕක හිතන්න ඕනෙ කාලය නැතුව එහෙම හිතන්න බෑ ඒ හින්ද හිතන්න යන්න එපා :no: අවසාන ප්‍රතිඵලේ දිහා විතරක් බලන්න :sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    alternative endings ටික බැලුවෙ නැද්ද ? :D ඌ මැරෙන එක එකක්. තව එකක තව එකක්. තව එකක තව එකක්. කතාව තුන් විදිහකට ඉවර කලේ. මේක බලපං :yes:

    අතුරුදහන් වීම තේරුම් ගන්නෙත් කාලෙත් එක්කනෙ :D ඕක හිතන්න ඕනෙ කාලය නැතුව එහෙම හිතන්න බෑ ඒ හින්ද හිතන්න යන්න එපා :no: අවසාන ප්‍රතිඵලේ දිහා විතරක් බලන්න :sorry:

    තමන්ගෙ කමෙන්ට් වලට තමන්ම රිප්ලයි කරනවා :baffled::baffled::baffled:

    skylark අනාතයා වගේ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොයන්නා;23079876 said:
    තමන්ගෙ කමෙන්ට් වලට තමන්ම රිප්ලයි කරනවා :baffled::baffled::baffled:

    skylark අනාතයා වගේ :lol:

    ඔය අනාතයො එක්ක කතාවට යන්න එපා :no: ignore list එකට දාපං :yes: එතකොට උන් දාන ඒව පේන්නෑ. උන් තනියෙන් කියෝන ඒවට රිප්ලයි කරන එකෙං වෙන්නෙ මිනිස්සු ඔයාවත් උන්ගෙ ගොඩට දාල කතා කරයි :) good luck
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔය අනාතයො එක්ක කතාවට යන්න එපා :no: ignore list එකට දාපං :yes: එතකොට උන් දාන ඒව පේන්නෑ. උන් තනියෙන් කියෝන ඒවට රිප්ලයි කරන එකෙං වෙන්නෙ මිනිස්සු ඔයාවත් උන්ගෙ ගොඩට දාල කතා කරයි :) good luck

    adooo whitaaa :angry::angry:

    ඇත්ත අකවුන්ට් එකෙන් වර.... :no::no:

    ලියපන් හොද ආටිකල් එකක්

    මාතෘකාව තමයි

    නිකොලා ටෙස්ලා VS අයිස්ටයින්

    :nerd::nerd: