ඔන්න වලියක් ඇදිලා, 3ක් ඉවරයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔන්න වලියක් ඇදිලා, 3ක් ඉවරයි

කාලෙකට පස්සෙ හොඳ ෆිල්ම් එකක ආවා innocence of muslims කියලා, මේකෙන් කියනෙන්නෙ මොහමඩ් ගැන, සෑහෙන්න ප්‍රතිචාරයක් තියෙනවා විශේෂයෙනම මැදපෙරදිග කලාපෙ... මේ ෆිල්ම් එක තහනම් කරන්න කියලා මුස්ලිම් ජනතාව බෙරිහන් දෙනවා. ඒ විතරක් නම් මදෑ ලිබියාවෙ ඇමෙරිකානු තානාපතිකාරයාලයට ගහලා තානාපති තුමා මරලා, තව දෙන්නෙකුත් මැරිලා, යන හැටියට තත්වෙ බරපතලයි, ෆිල්ම් එක හොයාගෙන බලන්න පුලුවන් එවුන් බලහල්ල,,:angry::angry::angry::angry::angry:

source
Code:
http://uk.news.yahoo.com/video/u-made-anti-mohammad-film-150351665.html
http://en.wikipedia.org/wiki/Innocence_of_Muslims
 
Last edited:
  • Like
Reactions: ColdBreath

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ගැන තව නූලක ගිහින් තිබුනා...ඇත්තටම මේ ‍ෆිල්ම් එක හදලා තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව අවුස්සලා ගන්න තමයි...ලිබියාවේ තානාපති මැරුව නිසා දැන් ඇමරිකාවට හේතුවක් තියෙනවා ආයෙ ගිහින් නෙලලා එන්න..උන්ටත් නිකන් ඉන්නම බැරි හැටියක්..මම නම් ඔක්කොටම වඩා ආසයි ඔක්කොම රටවල් ටික එකතු වෙලා හරි ඇමරිකාවට ඇපත් නැති වෙන්නම නෙලලා එනවා නම්..නලු නිලියෝ ටික විතරක් බේරලා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ගැන තව නූලක ගිහින් තිබුනා...ඇත්තටම මේ ‍ෆිල්ම් එක හදලා තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව අවුස්සලා ගන්න තමයි...ලිබියාවේ තානාපති මැරුව නිසා දැන් ඇමරිකාවට හේතුවක් තියෙනවා ආයෙ ගිහින් නෙලලා එන්න..උන්ටත් නිකන් ඉන්නම බැරි හැටියක්..මම නම් ඔක්කොටම වඩා ආසයි ඔක්කොම රටවල් ටික එකතු වෙලා හරි ඇමරිකාවට ඇපත් නැති වෙන්නම නෙලලා එනවා නම්..නලු නිලියෝ ටික විතරක් බේරලා...
    ko anith nula? :oo:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පුලුවන්නම් බාගන්න ලින්ක් එකක් හොයපන්කෝ..:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුලුවන්නම් බාගන්න ලින්ක් එකක් හොයපන්කෝ..:rofl:
    torrents delete karala
    meken balahan :dull::dull:
    Code:
    http://moviecomix.com/start_download/index.php?file=download%20movies%20innocence%20of%20muslims