ඔන්න වලියක් ඇදිලා, 3ක් ඉවරයි
කාලෙකට පස්සෙ හොඳ ෆිල්ම් එකක ආවා innocence of muslims කියලා, මේකෙන් කියනෙන්නෙ මොහමඩ් ගැන, සෑහෙන්න ප්රතිචාරයක් තියෙනවා විශේෂයෙනම මැදපෙරදිග කලාපෙ... මේ ෆිල්ම් එක තහනම් කරන්න කියලා මුස්ලිම් ජනතාව බෙරිහන් දෙනවා. ඒ විතරක් නම් මදෑ ලිබියාවෙ ඇමෙරිකානු තානාපතිකාරයාලයට ගහලා තානාපති තුමා මරලා, තව දෙන්නෙකුත් මැරිලා, යන හැටියට තත්වෙ බරපතලයි, ෆිල්ම් එක හොයාගෙන බලන්න පුලුවන් එවුන් බලහල්ල,,

source

Code:
http://uk.news.yahoo.com/video/u-made-anti-mohammad-film-150351665.html
http://en.wikipedia.org/wiki/Innocence_of_Muslims
Last edited: