ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත%ියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.
ඒ අනුව ලීටරයක නව මිල මෙසේය. ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.
ඛනිජ තෙල් සංස්ථා නව මිල >>>>>>>>>>>>> ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල
පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254 >>>>>>>> යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263
පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283 >>>>>>>> ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283
ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176 >>>>>>>> ඔටෝ ඩීසල් – රුපියල් 214
සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254 >>>>>>>>> සුපර් ඩීසල් – රුපියල් 249
ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින. මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති අතර මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් වනු ඇත.
කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි කිරීමයි.

Last edited: