ඔන්න වැඩි කරා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත%ියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.

    ඒ අනුව ලීටරයක නව මිල මෙසේය. ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.


    ඛනිජ තෙල් සංස්ථා නව මිල >>>>>>>>>>>>> ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල

    පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254 >>>>>>>> යුරෝ 03 පෙට්‍රල් – රුපියල් 263

    පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283 >>>>>>>> ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 283

    ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176 >>>>>>>> ඔටෝ ඩීසල් – රුපියල් 214

    සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254 >>>>>>>>> සුපර් ඩීසල් – රුපියල් 249


    ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින. මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති අතර මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් වනු ඇත.

    කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි කිරීමයි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    වෙනස උදාවෙයි ...

    lVHP355.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    යකො මුන් වැඩි කරන තරම....:shocked:
    ඩීසල් වැඩි කරල නෑ එච්චර. IOC උන් විතරයි වැඩි කරේ.
    ඔය රජයේ උන්ට දෙන සීසන් ටික අයින් කරන්න ඕනේ ඔක්කොටම කලින්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඩීසල් වැඩි කරල නෑ එච්චර. IOC උන් විතරයි වැඩි කරේ.
    ඔය රජයේ උන්ට දෙන සීසන් ටික අයින් කරන්න ඕනේ ඔක්කොටම කලින්.
    Highway bus, intercity, semi luxury වල යන්න 1000 වත් ඕනි. ඉස්සර ඉතුරු දුන්නේ නැත්තේ රුපියල දෙකනේ. දැන් 10, 20 වත් දෙන්නේ නැති වෙයි intercity එහෙම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඩු නැති වෙන්ඩම මිල වැඩි කරන්ඩ තිබ්බෙ, ගනන් වැඩි උනා කියල මිනිස්සු තෙල් නොගහ ඉන්නෙ නැ
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    පාඩු නැති වෙන්ඩම මිල වැඩි කරන්ඩ තිබ්බෙ, ගනන් වැඩි උනා කියල මිනිස්සු තෙල් නොගහ ඉන්නෙ නැ

    අනිවා අයියෙ.මම කියන්නෙ 500 ක් වත් කරන්න ඕනෙ :yes: